ඇමති බන්දුලට කාන්තාවක් ප‍්‍රසිද්ධියේ දැඩිව බැණ වදී…

January 30, 2022 at 2:10 pm | lanka C news
ඇමති බන්දුලට කාන්තාවක් ප‍්‍රසිද්ධියේ දැඩිව බැණ වදී…

අද පෙරවරුවේ කතරගම සතොස වෙළඳසැලට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට එහි සිටි කාන්තාවන් ඉතා තදින් බැණ වැදී තිබේ.

භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි කාන්තාවක් බැන වැදී ඇත්තේ ‘එනවා හාල් තියෙනවද බලන්න. මිනිස්සුන්ට කන්න වත් නැහැ’ කියමිනි.

එම අවස්ථාවේදී අපහුතාවයට පත් වූ වෙළඳ අමාත්‍යවරයා පවසා ඇත්තේ පවතින වාතාවරණය මත මේ ටික හරි දෙන එක ගැන සතුටු වෙන්නැයි කියාය.

110,558 views

25 Comments to “ඇමති බන්දුලට කාන්තාවක් ප‍්‍රසිද්ධියේ දැඩිව බැණ වදී…”

  1. Nalaka says:

    Hats off to this brave lady… So far none of people could able to treat this bulldog with shit… Hope it will come soon on this bloody nut

    • දේශපාලුවා says:

      Right great comment, encourage dependency and entitlement , we kept on borrowing money by keeping the future generations in ransom, nobody thought of working for a living. Keep on encouraging that entitlement and feeloading mentality, we will be a best country in the world. What a slave mentality.

      • Hi says:

        අපිව මෙවැනි තැනකට ඇදලා දාපු දේසපාලුවන්ට ගහන්න තමයි ඕන. මොකෝ මේ ගෑනු මනුස්සය නෙවිනෙ රට පාලනය කරන්නෙ.
        මේ මනුස්සය කරපු දේ හරි.
        අපිව මෙතැනට ඇදල දාපු සියල්ලන්ටම පිලිතුර දෙන්න ඕන

  2. Anuradha says:

    මුට ප්‍රසිද්දියේ බැන වැදිලා මදියි ගහාන්න ඕනේ අසුචි වලින්

  3. Anuradha says:

    මුට ප්‍රසිද්දියේ බැන වැදිලා මදියි ගහාන්න ඕනේ අසුචි වලින් එතරමටම අප්‍රියයි මේ බුල් ඩෝග්

  4. Dulmina says:

    මහජනතාවගේ සල්ලිවලින් කොලඹ ඉදල ගිහින් කතරගමට බාරයකුත් වෙලා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙකුටව මරා ගන්ඩත් හදල !!!
    කැතයි හොදේ….

Main News