ඇමති බන්දුල කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි…

October 20, 2020 at 9:20 am | lanka C news
ඇමති බන්දුල කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි…

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා පරීක්ෂාවට ලක් වී තිබේ.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ඒ මහතා මෙම පරීක්ෂාව සිදු කර ඇත.

ඇමතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකට පැමිණි පිටකොටුවේ තොග වෙළඳුන් කීපදෙනකුගේ එක් අයෙකුගේ සමීපතමයෙකු වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පරීක්ෂාවට ඔහු ලක්වී තිබේ.

පරීක්‍ෂණය අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නැතැයි වාර්තාව ලැබී ඇත.

22,235 views

3 Comments to “ඇමති බන්දුල කොරෝනා පරීක්‍ෂාවට ලක් කරයි…”

  1. John says:

    Aparade… Positive wela marannda thiyenne… Hora yakku

  2. ඕමාර් ගේ ජොකී යා says:

    ඔය ටෙස්ට් එකෙන් මුගේ මොලේට විෂබීජයක් ගිහිල්ලා තියනවාද කියල ත්. හොයාගන්න ක්‍රමයක් තියනවාද ?
    කට අරියෝත් කියන්නේ් ම ගොන් කතාවක්.

  3. ගොපිනාත් කහවල says:

    අපරාදේ මූට හැදුනේ නැත්තේ

Main News