ඇමති බන්දුල නිල නිවස ආපසු දෙයි.. එහි දැරියක් දුෂණය කරලාලු..

August 2, 2021 at 11:20 am | lanka C news
ඇමති බන්දුල නිල නිවස ආපසු දෙයි.. එහි දැරියක් දුෂණය කරලාලු..

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා තම අමාත්‍ය නිල නිවාසය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත භාරදී තිබේ.

බන්දුල ගුණවර්ධන මහතා මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙම නිල නිවස භාවිතා කරන සමයේ එහි බාලවයස්කාර දැරියක් අපහරණයට ලක්වූ බවට තොරතුරු පළ වීම හේතුවෙනි.

එමෙන්ම එම සමයේ නිළනිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 21 ක් වැය කර ඇති බවද සඳහන් වෙයි.

58,328 views

17 Comments to “ඇමති බන්දුල නිල නිවස ආපසු දෙයි.. එහි දැරියක් දුෂණය කරලාලු..”

  1. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

    මෙතැන මට වැදගත් රේප් කේස් එක නෙමේ.
    ” එමෙන්ම එම සමයේ නිළනිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 21 ක් වැය කර ඇති බවද සඳහන් වෙයි”
    මුන්ගේ නිල නිවාසයක් රෙපෙයාර් කරන්න කෝ ටී දෙක හමාරක් යනවා නම්, ඉතුරු හරිය හිතා ගන්නකෝ. කෝටි දෙක හමාරක් නෙමේ කෝටි 10 ක් ගියත් මුංට මොකෝ ජනතාව ගේ බදු මුදල් නේ.
    ලේජ්ජාවක් තියනවා නම් ගෙයක් කුලියට අරන් ඉන්න ඕන. බන්දුල කියන්නේ මොකෝ කොළඹ ගෙවල් නැති කෙනෙක් ද ?
    මෙහෙව් රටක කොහෙන්ද ගුරුවරුන්ට සාධාරණ වැටුපක්. ඒව ඉතින් හීන විතරයි. ලේජ්ජා යි ඇමැති තුමා ගුරුවරයෙක් වෙලත්.

    • Donkey putha says:

      මේ නං ෂුවර් එකටම බූරු පුතානෝ ට චන්දය දීපු බූරු පැටියෙක්ම තමයි . මෙතන කියලා තියෙන්නේ බදුර්දීන් ඉන්න කාලේ නිවාස අලුත්වැඩියා කරන්න මිලියන 21ක් ගිය බවයි

Main News