ඇමති බන්දුල නූලෙන් බේරේ.. ගල්ලෙනක කළු ගලක් හිස අසලින්ම බිමට වැටේ..

August 1, 2021 at 2:10 pm | lanka C news
ඇමති බන්දුල නූලෙන් බේරේ.. ගල්ලෙනක කළු ගලක් හිස අසලින්ම බිමට වැටේ..

ඉහළ සිට පතිත වුණු කළු ගලකින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නූලෙන් බේරී ඇතැයි වාර්තා වෙයි.

කළුතර බුලත්සිංහල පාහියන්ගල ගල්ලෙන දැකබලා ගැනීමට ගිය අවස්ථාවේ අමාත්‍යවරයා මෙම අනතුරු දායක තත්ත්වයට මුහුණ දී ඇත.

ඔහු ගෙන පාමුලට පැමිණි අවස්ථාවේ ඉහල සිට කළු ගලක් අමාත්‍ය වරයා අසලින්ම බිමට පතිත වී ඇත.

ආරක්ෂ නිලධාරීන් විසින් අමාත්‍යවරයා කඩිනමින් ගුහාව ඇතුලට සඳහා කැඳවාගෙන ගොස් තිබේ.

එම ස්ථානයේ ගලක් කඩා වැටී ඇත්තේ වසර ගණනාවකට පසු බව එහි සිටි පිරිස් සඳහන් කර තිබේ.

53,750 views

32 Comments to “ඇමති බන්දුල නූලෙන් බේරේ.. ගල්ලෙනක කළු ගලක් හිස අසලින්ම බිමට වැටේ..”

  1. desta says:

    soba dhama munta daduwam dei bayawenna epa sekayak neha 😊

  2. මම says:

    දේශපාලනය කෙසේ වෙතත්, දරුවන්ට ඇස් පාදපූ පිං පලදිපූ මොහොතක්.ටියුෂන් කරගෙන හිටියනං අදටත් කීර්තිමත් ගුරුවරයෙක්.

  3. දේවක says:

    වැඩියෙන්ම කනගාටුවෙනව ඇත්තෙ ලිස්ට් එකේ ඊලගට හිටපු එකා.

  4. සවාධීන says:

    අයියෝ අපරාදෙ!

  5. Gamini Senanayake says:

    For the lies he tell and for the Prostitution of qualifications he have.

  6. Ruvinda says:

    අපරාදෙ…..

  7. අපරාදේ…….දේ …දේ……!

  8. SUWAS says:

    සූවස් ඇලේ නැවක් හිරවෙලා……..ලා………..ලා

  9. Sasrasi says:

    එයාලා කොහොමද ඕවා බලන්නෙ

  10. saman says:

    දෙවියන්ගේ පිහිටෙන් රටට තව සේවය කරන්න අවස්තවක් ලැබිලා

Main News