ඇමති බිරිදක් මාලිගාවත්ත කොරෝනා එන්නත් පෝලිමේ..

May 14, 2021 at 10:40 am | lanka C news
ඇමති බිරිදක් මාලිගාවත්ත කොරෝනා එන්නත් පෝලිමේ..

වරාය කටයුතු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගේ බිරිඳ කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා සාමාන්‍ය ජනතාව සමඟ පෝලිමේ සිටින පින්තූරයක් සමාජ ජාල වල හුවමාරුවෙයි.

ඇය මාලිගාවත්ත සිරිසේන ක්‍රීඩාංගනයේ ඇති එන්නත්කරණ මධ්‍යස්ථානයේ මෙසේ පෝලිමේ සිටියි.

ඇය රාජකාරි කරන සතොස මූලස්ථානය සඳහා දිනපතා දුම්රිය ගමන් කරන්නියක් යයිද සදහන්ය.

153,565 views

50 Comments to “ඇමති බිරිදක් මාලිගාවත්ත කොරෝනා එන්නත් පෝලිමේ..”

  1. Dengu Nona says:

    Raawanaage bijja dehi ambulen urachchi kara seeni meepali damaa thun welak beewaama lade ivarayi. Hoyaaganna apahasu nam hela hawul kaarayekugen vimasanna. un eka hama daama poish karanawa!!

  2. Mahesha Wijesuriya says:

    කොහොමද මේක පුවතක් උනේ…
    මහජන චන්දයෙන් රටේ පුරවැසියෙක් රාජ්‍ය සේවයට පත් වෙනකොට බිරින්දෑවරුන්ට දරුවන්ට වරප්‍රසාද ලැබෙන්නේ ලංකාවෙ ඉන්න මහජනයාගෙ නිවට කම නිසා කියලා අපේ රටේ මිනිස්සු දන්නෙ නැ

Main News