ඇමති බිරිද තව ඇමතියෙක් හා රහස් පෙමින් වෙලේ.. අතටම මාට්ටු වී ගෙදරින් පන්නන්න යයි..
January 20, 2017 at 11:37 pm | lanka C news
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ රූමත් බිරිදක් තවත් ඇමතිවරයෙකු සමග නොමනා සම්බන්ධතාවයක් ඇත්තේ යයි තහවරු කර ගැනීමෙන් පසු එකී ප්‍රබල ඇමතිවරයා විසින් සිය බිරිදට දැඩි ලෙස දොස් පවරා දික්කසාදයට සූදානම් වන්නැයි දන්වා ඇත.
කලක් තිස්සේ කනින් කොනින් ආරංචි වූ මෙම රහස් හාදකම මීට දින කිහිපයකට පෙර ඇමතිවරයා විසින් යොදන ලද කපටි උපක්‍රමයක් හේතුවෙන් අතටම අල්ල ගැනීමට හැකිව ඇත.
මෙම තත්වය මත මීට සම්බව්ධ අනෙක් ඇමතිවරයාගේද පවුල් ජීවිතයද යම් දෙදරීමකට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු ලොබියේ කතා බහ වෙයි.
රූමත් බිරිඳක් නම් අර දොස්තර නියෝජ්‍ය ඇමති වෙන්න බෑ
Ikmanata panathak kabinattuwata genallaa meka nitiyanykula kalaa nam neda honda? mokada apata bale thiyena welawa ne?
ආයෝජකයො සූ ගාල එනව. බයවෙන්න එපා. කරුපයියගෙන් අහන්න. ආප්ප සිරෝ ආන්ඩුව විසිරවා හරිනු දැන්මම. මුන් ටික රට කනවෝ.
ආ කොඤං කොඤං තේ තන්නි පෝඩුම නෝ පොරොබ්ලම් යහපාලනය?
ඕවා ගනන් ගන්න එපෝ, සම ලින්ඟික ක්‍රමයත්, ගණිකා වුර්තියත් නීතිගත කරන්න යන්නෙ. නඩු දැම්මට වැඩැක් නැහැ. පඹයා ඕවාට මාර සපෝර්ට්
වෙනස සැපැයි නේද හිටන් මචෝ
Janasathu koramuda ooka? ekko cheneta demu?gaanak ganna puluwan ban.
මුන්ගේම කඩුත්තු තමයි උදේ හවස news .වෙන දෙයක් ඇත්තෙම නැහැනේ දාන්න.
karda
kawuda me
සමලිංගික,ගණිකා වෘත්තියත් එක්කම,රහස් සම්බන්ධතා,බහු භාර්‍ය්‍යා,බහු පුරුෂ සේවනයත් නීති ගත කල යුතුයි…එතකොට අපි කාට කාටත් යුතුකම් ඉෂ්ඨ කොරන්න ඇහැකි..