ඇමති බිරිද තව ඇමතියෙක් හා රහස් පෙමින් වෙලේ.. අතටම මාට්ටු වී ගෙදරින් පන්නන්න යයි..
January 20, 2017 at 11:37 pm | lanka C news
ආණ්ඩුවේ ප්රබල ඇමතිවරයෙකුගේ රූමත් බිරිදක් තවත් ඇමතිවරයෙකු සමග නොමනා සම්බන්ධතාවයක් ඇත්තේ යයි තහවරු කර ගැනීමෙන් පසු එකී ප්රබල ඇමතිවරයා විසින් සිය බිරිදට දැඩි ලෙස දොස් පවරා දික්කසාදයට සූදානම් වන්නැයි දන්වා ඇත.
කලක් තිස්සේ කනින් කොනින් ආරංචි වූ මෙම රහස් හාදකම මීට දින කිහිපයකට පෙර ඇමතිවරයා විසින් යොදන ලද කපටි උපක්රමයක් හේතුවෙන් අතටම අල්ල ගැනීමට හැකිව ඇත.
මෙම තත්වය මත මීට සම්බව්ධ අනෙක් ඇමතිවරයාගේද පවුල් ජීවිතයද යම් දෙදරීමකට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු ලොබියේ කතා බහ වෙයි.
S.P. vs H.P.
ගජයො ඒ කියන්නෙ J.P ද??? 😉
Gajaya, who are those people, S.P / H.P..??
නිධන් හා බැලුම් වලට අධිපතියො කිව්වොත් හරිද මන්දා…… 😉
Tall => security
Short => labourer
& the other ??????