ඇමති බිරියන් ගණනාවක හඬපට මා සතුයි..- රන්ජන් මරාගෙන මැරෙන්න සැරසේ..

January 9, 2020 at 3:00 pm | lanka C news
ඇමති බිරියන් ගණනාවක හඬපට මා සතුයි..- රන්ජන් මරාගෙන මැරෙන්න සැරසේ..

තම හඬ පට හෙලිවීම මත ආණ්ඩු පක්ෂයේ පිරිස් මේ වන විට කලබල වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ඒ ඔවුන්ගේ බිරින්දෑවරුන් තමාට කතා කළ නිසා විය හැකි යැයි ද ඒ මහතා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කරයි.

රාමනායක මහතාගේ ජංගම දුරකථන හඬපට මේ වන විට සමාජ ජාලයන්හි පැතිර යාම සම්බන්ධයෙන් අදහසක් පළ කරමින් ඔහු මේ බව කියා ඇත.

210 views

30 Comments to “ඇමති බිරියන් ගණනාවක හඬපට මා සතුයි..- රන්ජන් මරාගෙන මැරෙන්න සැරසේ..”

  1. Januka says:

    ඉතින් තියෙනවනම් එකක් දෙකක් දාපන්කෝ නිකන් කයිවාරු ගහන්නේ නැතුව…

  2. MD says:

    Dusitha Desapalanayan,salalayan,Bebaddan,patta horu gana CD ewanna.Namuth Tamange hithe dukata pawule deyak kenekuta kiyala hita sanasa ganna kiyapu dewal danna epa.ewa pawul kadana papakarma wei.

  3. බන්ඩා says:

    දේසපාලනය කරන උන්ට පුද්ගලික ජීවිත කියල අවලම් වැඩ කරල හැං⁣ගෙන්න වත් පොලීසියට උසාවියට බලපෑම් කරල සුදනො වෙන්න වත් ඉඩ දෙන්න බැහැ. හඬ පට සියල්ල එලියට දමනු. ගොංජට පදක්කමක් දෙනු.

  4. Bandq says:

    ලප කුමාරගෙ recoding එකක් එලියට
    එනකන් ඇඟිලි ගැන ගැන ඉන්නේ

  5. Vis8 says:

    Gonja does not have tapes anymore 🙂 All are at CID. Copies were given to HiruTV and others by the person who helped gonja to download the tapes into CDs. Gonja cannot blackmail anyone anymore 🙂

  6. Sarath Bulathsinghala says:

    What this excuse for a human being is doing is – threatening blackmail. He should be arrested immediately and dealt appropriately within the provisions of the law.

    He is not fit to be a parliamentarian – a people’s representative.

  7. මාතර සුනිල් says:

    රන්ජා මරාගෙන මැරෙන්න සැරසේ – පුවතක්

    ගහපිය, මරපිය, ඔලුවට කොටපිය!

Main News