ඇමති මංගලට කල් යල් බලා ඇමති රවිගෙන් තඩි ටොක්කක්..

May 17, 2019 at 6:27 am | lanka C news
ඇමති මංගලට කල් යල් බලා ඇමති රවිගෙන් තඩි ටොක්කක්..

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් යයි පිලිගෙන කටයුතු කල යුතු යයි එජාප උප නායක ඇමති රවී කරුණානායක මහතා පවසයි.

එක් එක් පුද්ගලයන් විසින් කරනු ලබන්නේ ඔවුනගේ පුද්ගලික මතය බව තමන් එජාප උප නායකයා ලෙස ප‍්‍රකාශ කරන බවද ඔහු පැවසීය.

අසමගිය වැඩි කරවන විහිළු සපයන ප්‍රකාශ සිදු කිරීම නවතා දැමිය යුතු බවද ඇමතිවරයා සදහන් කලේය.

ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට ඇමති මංගල සමරවීර මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

81 views

21 Comments to “ඇමති මංගලට කල් යල් බලා ඇමති රවිගෙන් තඩි ටොක්කක්..”

  1. namal says:

    සිංහල බෞද්ධ රට බෙදා ගැනීමට බලු පොරයක්…..

  2. Sun says:

    His head is not running properly. That is why he became a minister unfortunately and begging money from from Americans.No personality just Bending Neck policy.

  3. එජාප තරුන කැල says:

    ද්‍රවිඩ කතෝලිකයෙකුවන රවි කරුපයියා මහතා කියන ඇත්ත, සිංහල ගෑනියෙකුටයි, මිනිහෙකුටයි ජාතක වුනයි කියල උප්පැන්න සහතිකේ තියෙන අවමංගලට තේරෙන්නෙ
    නැත්තේ මිනිහා රට ජාතියට වඩා UN එකෙන් පිරිනැමීමට බලාපොරොත්තුවන තනතුරට
    ගිජු වෙලාද?

    • 18 කනුව says:

      ඔබ නිවැරදි නැත. මූ සිංහල ගෑනියකුගෙන් ඉපදුනත් පිය ගැන පැහැදිලි නැත. 1950-60 කාලයේ හිපියන් නමින් මහා ජරා විදේශිකයන් රැලක් මේ රටට ආවා. එවුන්ගෙන් ජාතක වෙන්න ඇති. මහානාම සමරවීර ටොප් ලෙවෙල් බේබද්දකු මිස විකෘති වූ සත්වයෙක් නොවේ.

      • එජාප තරුන කැල says:

        ඒකනෙ අපි කිව්වෙ උප්පැන්න සහතිකේ නම තියෙන එකා නෙමේ මූව ජාතක කරල තියෙන්නෙ; වෙන හිපාටුවෙක්!

  4. memopad says:

    Well said, to reconcile to reduce social uneasyness. We need leaders now, not buffoons

  5. Full Monty says:

    Mangala never said it’s not a country for Sinhala Buddhist’s but a country for all Srilankan’s. get the facts rights or go back to school and learn Sinhala again. Nothing wrong with that comment!

    • Asitha says:

      Your name should be changed as “Full Gay”

    • citizen says:

      you need to understand this properly, what managed said in sinhala, when translate to english “this is not a sinhala buddhist country” not what you hv written ” this is not for sinhala buddhist”. at least here, RK is right. this is a sinhala buddhist country where sinhala buddhist people lives in multi cultural / religion society.

  6. sarath says:

    Ravi horek!

  7. බන්ඩා says:

    මොංගලයා මේ වගේ අමන නමුත් බටහිරයන්ට කැමති ප්‍රකාෂ කරන්නේ බටහිර ජාත්‍යන්තර ප්‍රාවෙ අවධානය ඔහු වෙත නැඹුරැ කරගෙන එ.ජාතීන් සංවිධානයෙ තනතුරක් ලබා ගන්න විය හැකිය්.

  8. බන්ඩා says:

    මොංගලයා මේ වගේ අමන නමුත් බටහිරයන්ට කැමති ප්‍රකාෂ කරන්නේ බටහිර ජාත්‍යන්තර ප්‍රජාවෙ අවධානය ඔහු වෙත නැඹුරැ කරගෙන එ.ජාතීන් ගෙ සංවිධානයෙ තනතුරක් ලබා ගන්න විය හැකිය්.

  9. David Milli-banda says:

    Mangalage Mo Lay Mongal………………..

  10. අප්පුහාමි says:

    වසලයෝ 225න් දෙදෙනක්.
    ජනතාව තමන්ට අත්කර දෙන්නට යන ඉරනම දැක වසලයෝ තැති ගෙන.
    ජනතාවට මේ වසලන් 225 චන්දෙකින් එලවන්න අවස්තාව නොලැබුනොත් පා පහර ඉදල් පහර වැදී පලා යන්නට වන බව නියතයි..

    • නාගානැන්ද says:

      උඹට අදත් පෙත්ත ගන්ඩ බැරිවුනාද?

Main News