ඇමති මංගලට පන්සල් තහනම් කර ඇත්තේ ඇබිත්තයන් බේරා ගන්නයි…

June 9, 2019 at 10:40 am | lanka C news
ඇමති මංගලට පන්සල් තහනම් කර ඇත්තේ ඇබිත්තයන් බේරා ගන්නයි…

ඇමති මංගල සමරවීර මහතාට ඇතැම් ප‍්‍රදේශවල පන්සල්වලට ඇතුළුවීම තහනම් කර ඇත්තේ පන්සල්වල සිටින ඇබිත්තයන් ටික බේරා ගැනීමට බව ගායන ශිල්පී ඉරාජ් වීරරත්න පවසයි.

තමනට පන්සල් තහනම් කිරීම ගැන ඇමති මංගල සමරවීර මහතා විසින් තබන ලද ට්විටර් සටහනකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කර ඇත.

25,598 Viewers

6 Comments to “ඇමති මංගලට පන්සල් තහනම් කර ඇත්තේ ඇබිත්තයන් බේරා ගන්නයි…”

  1. Ryan says:

    good one iraj great

  2. Jayantha says:

    Well said Raj. Thanks.

  3. Love nature says:

    ඕනෑම පාපී පුද්ගලයෙකුට තම වැරැදි තේරුම්ගෙන හදාගන්න පුළුවන්.

  4. Gayantha says:

    දෙන්නම එකම ජාතියේ බඩු. අර පිටුදුවේ හොර තක්කඩියගේ හොර ශොට් එක මේකා කියලා කවුරුත් දන්නවානේ. පොරට ඒකයි එහෙම තේරුනේ !

  5. Nishantha says:

    Nothig to take from both of theese guys.both destroy our culture and values

  6. මර්වින් සිල්වා says:

    ඉරාජ් උගේ නංගිවත් විකුණං කන එකෙක්.

Main News