ඇමති මංගලට රට ගැන හැගීමක් නෑ.. වැඩ කරන්නේ විදෙස් න්‍යාය පත‍්‍රයකට.. ඔහු ගැන කණගාටුයි..- රතන හිමි

October 1, 2018 at 4:40 pm | lanka C news
ඇමති මංගලට රට ගැන හැගීමක් නෑ.. වැඩ කරන්නේ විදෙස් න්‍යාය පත‍්‍රයකට.. ඔහු ගැන කණගාටුයි..- රතන හිමි

මුදල් ඇමති මංගල සමරවීරගේ ක්‍රියාකලාපය ගැන තමන් වහන්සේ කණගාටුවට පත්වන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඇමති මංගල සමරවීර කටයුතු කරමින් සිටින්නේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට අනුව බවයි.

ඔහුට රට ගැන හැඟීමක් නැති බවත් ඔහුගේ න්‍යාය පත්‍රය පරාජය කරන ලද්දේ මීට බොහෝ කලකට පෙර බවත් රත්න හිමියෝ කියා සිටිති.

සියලු පාර්ශ්වයන්ගේ සහයෙන් බලයට පැමිණ එක් පාර්ශවයකට වුවමනා පරිදි පමණක් කටයුතු කිරීම ගැන තමන් කනගාටුවට පත්වන බවද රතව හිමියෝ වැඩි දුරටත් කියා සිටිති.

උන්වහන්සේගේ මෙම අදහස් පළ කරන ලද්දේ අගරදගුරුතුමන්ගේ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ඇමැති සමරවීර විසිනි දක්වන ලද රළු ප්‍රතිචාරය සම්බන්ධයෙන් සිය මතය පළ කරමිනි.

128 views

32 Comments to “ඇමති මංගලට රට ගැන හැගීමක් නෑ.. වැඩ කරන්නේ විදෙස් න්‍යාය පත‍්‍රයකට.. ඔහු ගැන කණගාටුයි..- රතන හිමි”

  1. George says:

    This monk says one thing today and another thing next day. If you analyze his statements shows his next move at the next election

  2. chandapala says:

    ඔබ වහන්සේ 2015 කුමන්ත්‍රණයේ මහා මොළකාරයෙක්.. කළ පාපයට ඔබ වහන්සේත් වගකිවයුතුයි නේද . ඒ ගැන හිතා බැලුවොත් නේද හොඳ .?????

  3. gamarala says:

    ඇමතිකම බාර දීලා පන්සලට ගියානම් වැඩේ හරිනේ

  4. Gayantha says:

    කෘෂිකාර්මන්තේ විනාශ කරපු එකෙක් තව රට වනසන එකෙක් ගැන බයිලා ගහනවා. මුගේ සිවුර ගලවන්න ඔන බුද්දගමටත් නිගාවක්.

  5. මේ පෙර රතනගේ දෙය්යා නේද? says:

    මේ පෙර රතනගේ දෙය්යා නේද? කව්ද යකෝ නරියට පේර ගහ අරන් දුන්නේ? දැන් බුදු වෙන කතා කියනවා. උඹලගේ අත් හදා බැලීම්. ජාතියේ අවසානය. තොපට හෙන වදිනවා මේ කල අපරාධයට.

  6. Awamongalaya says:

    Haamuduruwaru deshapaalanaya kireema saha parliament yaama kiyannae jathiye malagame awamangalya danweemai!

  7. ගමරාළ says:

    ග්ලයිපොසේට් වත් ගහලද? වෙනස් කං කරන්ඩ ගිහින් රටටම කෙළ වෙලා තියෙන්නෙ. මංගලයා ගෑන නෙමෙයි රට ගෑන කණගාටු වෙන්ඩ.

  8. පාවා දෙන අතනට වෙලා තියෙන්නෙ බැබිල ගහේ රුන්න බල්ලට වෙචිච දේ says:

    පාවා දෙන අතනට වෙලා තියෙන්නෙ බැබිල ගහේ රුන්න බල්ලට වෙචිච දේම තමා..
    ගල්ෆොසයිට් අල්ලගෙන ගියා. වැඩක් උනේ නැහැ මෙන්න තිත්ත ඇත්ත….දැන් ගල් ෆො සිව් පාවා අල්ලන් මැරෙන්න හදනවා.

  9. john says:

    Dear Rathana… You are double acting fellow… You and Sobitha should deserve hell punishment for your contribution to disaster of the country…

    Tho hendi geewila nirayata palayan… Sobitha ehe lodiya drinking…

    Wal paraya…

Main News