ඇමති මංගල අන්ත දුෂිතයෙක්.. හිරේ ඉන්න ඔ්න එකෙක් පාර්ලිමේන්තුවේ.. ජනපති වෙන්න රනිල්ට නියත විවරන දුන් තීනියාවල හිමි මංගලට යුද ප‍්‍රකාශ කරයි…

July 10, 2019 at 10:11 pm | lanka C news
ඇමති මංගල අන්ත දුෂිතයෙක්.. හිරේ ඉන්න ඔ්න එකෙක් පාර්ලිමේන්තුවේ.. ජනපති වෙන්න රනිල්ට නියත විවරන දුන් තීනියාවල හිමි මංගලට යුද ප‍්‍රකාශ කරයි…

ඇක්සා ගිවිසුම වසර දෙකක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවත් අතිශය රහසිගතව මේ සියල්ල මංගල සමරවීර ඇමතිවරයා විසින් පිටුපස සිට සිදු කර ඇති බවත් පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරති.

මංගල සමරවීර ඇමතිවරයා යතු මේ ආන්ඩුවේ සිටින ඉතාම දූෂිත ඇමතිවරයෙක් බවද හිමියෝ පැවසූහ.

හිටපු විදේශ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් හා හිටපු ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටාආරච්චි මෙම ගිවිසුම් සදහා සම්බන්ධ වී අත්සන් කර ඇති බවද උන් වහන්සේ සදහන් කලහ.

අද වන විට ප‍්‍රසාද් කාරියවසම් මහතා විදේශීය ආයතනයකින් ගෙවීම් ලබමින් කතානායකවරයාගේ උපදේමකවරයෙකු ලෙස කටයුතු කරන බවත් හරිනම් මේ වන විට ඔහු සිටිය යුත්තේ හිරේ බවත් උන්වහන්සේ සඳහන් කළේ ජාතික සමගි බලවේගය සංවිධානය විසින් කොලඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මෑතකදී අරලියගහ මන්දිරයේදී පැවති දානමය කටයුත්තකදී මීලග ජනාධිපතිවරයා වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නියත විවරණ දෙන බවද ප්‍රකාශ කළේ මෙම හිමියන් විසිනි.

තීනියාවල පාලිත හිමියන් රනිල් වික්‍රමසිංහ මහතාට අතිශය පක්ෂපාතීව හිමිනමක් ලෙස ප්‍රසිද්ධ අතර මංගල සමරවීර මහතා මෑතකදී සජිත් ප්‍රේමදාස මහතා සමග එක වේදිකාවට ගොඩ වීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය එක්සත් ජාතික පක්ෂය තුළ පැන නැගී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

27,171 Viewers

13 Comments to “ඇමති මංගල අන්ත දුෂිතයෙක්.. හිරේ ඉන්න ඔ්න එකෙක් පාර්ලිමේන්තුවේ.. ජනපති වෙන්න රනිල්ට නියත විවරන දුන් තීනියාවල හිමි මංගලට යුද ප‍්‍රකාශ කරයි…”

  1. Wijebahu says:

    At last, the venerable monk has realised the truth and come forward to accept it!

    • Hela Gamaya says:

      Not at all my friend. He is simply angry with Mangala for supporting Sajith not Ranil. If Mangala supported Ranil, Mangala will be still in good books of this thero.

  2. යකා says:

    තිනියාවල පාලිත, දඹර අමිල වගේ ඌරු තඩියෝ දැන ගන්න ඕන පක්ෂ වලට, NGO නඩ වලට කඩේ නොගිහින් බුදු දහමට කඩේ යන්න..

  3. Sadda says:

    දොන් ජුවන්ගේ පරපුරෙන් එන උන්නාන්සේ කෙනෙක් වගේ පෙනෙන ඔබවහන්සේ ඔය ගේම අතහරින්නම එපා.

    • කටුකැන්දේ සෝරත හිමි says:

      තිනියාවල පාලිත ගණින්නාන්සේ රවි කරැණානායකටත් හොඳට අන්දලා තියෙන්නේ. නුගේගොඩ නාලන්දාරාමයේ ආවාස ගෙයි නිදන කාමරයෙත් රවිගෙ පින්තූරයක් තියාගෙනයි ඉන්නෙ.
      රවි විදේශ ඇමතිකාලෙ මෙතුවක් කාලයක් ඉන්දියාවෙ ශ්‍රීලංකා මහ කොමසාරිස් කාර්යාලය යටතේ පාලනය උන අනගාරික ධර්මපාල මැතිතුමාගේ මූලිකත්වයෙන් ආරමිභ කළ දිල්ලි නගරයේ පිහිටි විශ්‍රාම ශාලාවටත් රවි කරැණානායක ලවා කැබිනටි පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ගේම දෙන්නයි බැලුවෙ.
      වාසනාවට එම යෝජනාව ප්‍රතික්ෂේප උනා.

  4. කැපුවත් යූ.එන්.පී. says:

    මංගල විතරද ඔබවහන්සේට පේන්නේ. තව කොච්චර දූෂිතයන් මේ ආණ්ඩුවේ ඉන්නවද? මහ බැංකු මංකොල්ලයේ ප්‍රධාන මොළකරු රනිල්ට නියත විවරණ දුන්නේ ඔබවහන්සේ නේද? මංගල ඇලජික් වෙන්න මොකක් හරි දෙයකට මුදල් ලබානොදීම හේතුවක් වෙන්න ඇති කියලා සැකයක් ඇති වෙනවා.

  5. siri says:

    you are correct, Mongal hadda is traitor for our nation.

  6. gamarala says:

    නායකයා මහා බැංකු හොරා නම් තව මොන කතාද

  7. TNA says:

    What about Ranil who broke the central bank ? . Have you signed a contract to attack only mangala

  8. Sun says:

    This type of people have no morality to be in the parliament to get tax payers for nothing. People learned nothing from this type of people my dear friends. He just wants to show off his behaviour to the public. They were paid for no service really as they just ruined the country below to the bottom. Any way good bye.

  9. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    තිනියාවල පාලිත සිවුරැ⁣ පොරවාගත්⁣ හොර දෙටුවෙක්. තිනියාවල තොල් කබරයා පිටුපස සිට වයින් කරන්නේ රවි කරැණානායකයි. රවි විසින් මෙි ඌරැ තඩියා ලංකා හොස්පිටල් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර, කිසිම සුදුසුකමක් නැති මල්ලීට බැංකු සභාපති කමක් දුන්නා මල්ලිගෙ දුවද රවිගෙ අමාත්‍යාංශයේ තනතුරකට පත්කළා.
    අසූචි තවරාගත් ඌරැ තඩියෙක්

  10. one shot says:

    මෙතන තියෙන්නෙ පාලිත,රවි,මංගල ,සජිත් ඇතුළු ඌරන් ඌරන් අතර හටනක්.කවුරුවත් ලං වෙන්න එපා.උං අසූචි නාගෙනයි මේ හටන කරන්නෙ.

Main News