ඇමති මංගල සමරවීරට පොලොන්නරුවේ කිසිදු විහාරස්ථානයකට ඇතුළුවීම තහනම් කරයි..

May 23, 2019 at 3:00 pm | lanka C news
ඇමති මංගල සමරවීරට පොලොන්නරුවේ කිසිදු විහාරස්ථානයකට ඇතුළුවීම තහනම් කරයි..

වත්මන් මුදල් ඇමති මංගල සමරවීර මහතාට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථානයට පැමිණීම තහනම් කර ඇති බව පුලතිසි පැවිදි හඬ සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ පූජ්‍ය කන්දේගම දීපවංශාලංකාර හිමියන් සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට විරෝධය පලකරමින් මෙම තීන්දුව ගත් බවයි.

මෙම තීන්දුවට එරෙහිව කිසියම් විහාරස්ථානයක් කටයුතු කරන්නේ නම් එම විහාරස්ථානය සමඟ සිදුකරන ශාසනික කටයුතු සියල්ල අත හරින බවද උන්වහන්සේ කියා සිටියහ.

36 views

22 Comments to “ඇමති මංගල සමරවීරට පොලොන්නරුවේ කිසිදු විහාරස්ථානයකට ඇතුළුවීම තහනම් කරයි..”

  1. lal italy says:

    avich narakadiyen podi pinakin manusathek una me napunsaka pandakayata mona pansalda,

  2. Ravana Parapura says:

    මෙය සිංහලේ සැම පළාතකටම බල පැ යුතුය

  3. one shot says:

    පොළොන්නරුවෙන් විතරක් නෙමෙයි මූව රටින් පිට සමණළ දූපතකට පන්නා දැමිය යුතුයි.

Main News