ඇමති මංගල සමරවීරට පොලොන්නරුවේ කිසිදු විහාරස්ථානයකට ඇතුළුවීම තහනම් කරයි..

May 23, 2019 at 3:00 pm | lanka C news
ඇමති මංගල සමරවීරට පොලොන්නරුවේ කිසිදු විහාරස්ථානයකට ඇතුළුවීම තහනම් කරයි..

වත්මන් මුදල් ඇමති මංගල සමරවීර මහතාට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථානයට පැමිණීම තහනම් කර ඇති බව පුලතිසි පැවිදි හඬ සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ පූජ්‍ය කන්දේගම දීපවංශාලංකාර හිමියන් සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට විරෝධය පලකරමින් මෙම තීන්දුව ගත් බවයි.

මෙම තීන්දුවට එරෙහිව කිසියම් විහාරස්ථානයක් කටයුතු කරන්නේ නම් එම විහාරස්ථානය සමඟ සිදුකරන ශාසනික කටයුතු සියල්ල අත හරින බවද උන්වහන්සේ කියා සිටියහ.

234 views

22 Comments to “ඇමති මංගල සමරවීරට පොලොන්නරුවේ කිසිදු විහාරස්ථානයකට ඇතුළුවීම තහනම් කරයි..”

  1. sunimal says:

    මංගලට දුන් මෙම තීන්දුව පොළොන්නරුවට පමණක් නොව මුළු රටේම බෞද්ධ විහාරස්ථානවලට ඇතුල් වීම තහනම් කිරීම සිදු කල යුතුයි..මෙවැනි බෞද්ධ විරෝධියන් අපේ රටින් පිටුවහල් කලයුතුයි

    • නිශාන්ත says:

      ඇමති වරයෙකු වශයෙන් දෙන දිව්රුම කඩකර ඇති බැවින් උසාවි යාම වටී.

    • sam says:

      ubala wage gothrawaadheen innakan ape rata issarahata yan naa sunimal. Let mangala say his opinion. Whats the big deal?? What if you were born to a muslim family?? why this ‘gothra’ mentality??

      • Victor says:

        It is the minorities exhibiting gothra mentality without assimilating. Why don’t you tell them ?

    • john says:

      This is against the teachings of Buddha. What monks must do is let the Minister walk into any temple and teach him a good lesson with all their powers of buddhism. This act is a disgrace to buddhists.

      • Vctor says:

        That will be casting pearls before swine. What a stupid suggestion.

      • Pal says:

        Ownership exist every where every country.
        Bhudda teaching is different and unique. But they too have to oppose those who don’t respect the ownership.

  2. Nim says:

    ” NIYAMY HAMUDURUWANE ”
    MAGE DARMADEEPAYA SURAKEEWA
    THERUWAN SARANI.

    • ගිරවා says:

      මේ කාලකන්නි අවමන්ගලයාට ලංකාවේ පොලවේ වත් පය තියන්න ඉඩ නොදිය යුතුයි
      අමිල දමිල චිවරදාරියා සමග රටන් පන්නා දමව් මිනිසුනේ

  3. danuskha says:

    එහෙම නම් ඔය තීන්දුව විජේදාස රාජපක්ශටත් දෙන්න ඕනේ. එතුමාත් ඔයා කතාවම කිව්වා ප්‍ර්වුර්ති සාකඡාවක​

  4. bodipala says:

    N……. unahama ohoma dewal kiyawenawa.. jathakaya waraddak wenna ethi

  5. sathya says:

    මුළු රටේම බෞද්ධ විහාරස්ථානවලට ඇතුල් වීම තහනම් කිරීම සිදු කල යුතුයි..

  6. Lolla says:

    I remember how Gadafi was drag by his own people to death…. I wish one day it will happen here in SL

  7. රටට හිතවත් says:

    තව අර මල් පිපුනට ගෙඩි නැති ගෑණු පරානෙටයි දබරෙට බර සීල රහිත ටයි අර පිරිමි නර්ස් ඇතුළු හොර නඩේටත් එක්කම, මේ තහනම පැනවිය යුතුයි!

  8. Ariyathilaka says:

    ඇමති මංගල සමරවීර විසින් “ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ” යනුවෙන් කරන ලද ප්‍රකාශය අතිශයින්ම නින්දනීය කියමකි; ඔහුගේ එම වචනය ලංකා ඉතිහාසයේ රාජ්‍ය පාලනය හොබවන අමාත්‍ය මණ්ඩලක කිසිදු පුද්ගලයකු විසින් නොකියන් ලද අශීලාචාර ප්‍රකශයක් බව අවිවාදිතය; මේ කරුණ පාදක කර ගනිමින් ඇමති මංගල සමරවීරට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථානයට පැමිණීම තහනම් කර ඇති බව පුලතිසි පැවිදි හඬ සංවිධානය සඳහන් කරයි. මෙය අප දකින්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සමග ගැටීමකට ලක් කරන බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(3) “වර්ගය, ,ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙළඳසැල් වලට, පොදු භෝජනාගාර වලට, ආපනශාලා වලට, පොදු විනෝද ස්ථාන වලට, තම තමගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථාන වලට ඇතුළුවීම සම්බන්ධයෙන් යම් අශක්නුතාවකට, බැදීමකට, සීමා කිරීමකට නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තකු යටත් නොවන්නේය.” යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. ඇමති මංගල සමරවීරගේ ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීම මහා සංඝ රත්නයට අයිතිය ඇත; එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පටහැනි නොවන ලෙස “පත්ත “නික්කුජ්ජන කර්මය” ආදී හෝ වෙනත් සුදුසු ආකාර සංඝ සම්මුති පැනවීමක් තුලින් හෝ ක්‍රියා කළ හැක;

    • Dilshan says:

      No worries this decision is perfect and unless you are Galkolla of mangala you would not worry about it. We don’t care what constitution says but people will not let this disgusting animal enter any temple here after. Damn good for the animal

    • jsk says:

      මේ වගෙ ඌරෙකුට ආගම ධර්මයෙන් වැඩක් නැත.

  9. UD says:

    සියලු පලාත් වලින් වැඩේ පටන් ගන්න. රට විනාශ කරපු මේ දේශද්‍රෝහියාව රටින් පන්නලා දාමු…

  10. Gayantha says:

    හොදයි. හැබයි මේ එක සන්විධානයක් වත් රටේ මිනිස්සුන්ගේ පොදු ප්‍රශ්න වලට සද්ද නෑ. මේ ආන්ඩුව බදු පනත ගෙනාපු වෙලේ මේ අය කොහෙද හිටියේ ?
    වාහන ගේද්දී කොහෙද හිටියේ ?
    මන්ත්‍රී විශ්‍රාරාම වැටුප් 15000 වැඩි කරද්දි කොහෙද හිටියේ ?
    සැබෑ ප්‍රශ්න යට ගහන්න එයලා එයලා කතා වෙලා කරන වැඩ කියලත් හිතෙනවා. ආර්තිකේ දියුනු කරන්න පිට රටින් ගේන ඒවට විකල්ප හොයන්න වගේම දේශිය දේ අපනායන කරන්න තමයි මහන්සි වෙන්න ඕන නිකන් මේ වගේ ආතල් වැඩ වලින් රටට වෙන දේකුත් නෑ මන්ගලයාට වෙන දේකුත් නෑනේ