ඇමති මංගල සමරවීර-පොලිස්පති පූජිත ජයසුන්දර හැප්පෙති..
October 21, 2017 at 10:00 am | lanka C news
පූජිත ජයසුන්දර පොලිස්පතිවරයාට එරෙහිව ඇමති මංගල සමරවීර විසින් ව්‍යවස්ථාදායක සභාවට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.
මීට හේතු වී ඇත්තේ පසුගිය දිනකදී පැවති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හමුවේදී පොලිස්පතිවරයා විසින් කල ප්‍රකාශයකි.
පොලිස් මූලස්ථානයේ සෝපාන ක්රියකාරුට තමන් පහර දුන්නේ යයි සදහන් වීඩියෝවක් වෙබ් අඩවි වෙත ලබා දුන්නේ ඇමති මංගල සමරවීර විසින් යයි පොලිස්පතිවරයා විසින් පැවසූ බව ඇමති මංගල සමරවීර වෙත සාක්ෂි සහිතව තොරතුරු ලැබී ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්චා කිරීමට පොලිස්පතිවරයා වෙලාවක් ඉල්ලා ඇතත් ඇමති මංගල සමරවීර ඊට අවස්ථාව දී නැත.
මොන්ගලට පූජිත වහකදුරු උනේ පොලීසියෙ භාවනා වැඩ සටහන් කරන්න ගියපු නිසා. භාවනා වැඩ සටහන නොකර ක්‍රිස්තියානි යාජ්යා වගෙ එකක් කරානම් මොන්ගලට කිසි ප්‍රශ්නයක් නෑ.
ගොන් පූජිතයො දැන්වත් තේරුම් ගනින් පොලිස්පතිකමට පෙරේත කමේ කොයි වගෙ අය්යලා ටිකකටද උබ කඩේ යන්නෙ කියලා. උබ සින්හල බෞද්ධ පාසලකින් ආපු එකෙක් නේද?
for anything RELIGION,……RELIGION.
Are you all mad?
අඩා Saumya උඹව ලඟදී මතුවුණු බත්බැල පාහරයෙක් බව උඹෙ සුනක කොමෙන්ට්ස් වලින් පෙන්නුම් කරනවා,
සිහල බවුදයන්ගෙ අහින්සක කම උඩ තොපිලා වැන්ජඹෙනවා, අම්මට ඩිජිටල් කොරොවාගන්නේ නැතුව හිටපිය පාහරයා.
මතක තියා ගනිය! සිරි ලන්කාව සින්හල බවුද්ද රටක් බව.
Siri lankawa hindunge.wijaya Hindu agamikayek. Elara demalek.yaksha naga gothra edahuwey hindu Agama. Mihidu nemathi Indian karaya thama Buddha agamata herowwey. Lankawey he ma dewalayakama, pansalakama Inna dewi waru Hindu. Lankawey mulu aithya thiyenney hindunta. Eka therum ganin
uba asaranaya unata online sinhala buddist hena chandiya ne..hina yanawa ban..
They are not mad but utterly FOOOOOOOOOOOOOLISH !!! ha ha ha….
දෙන්නම මොංගල් නිසා අපට ප්‍රශ්ණයක් නැහැ.