ඇමති මණ්ඩලයේ සියළු දෙනා පසේබුදුවරුන්…- රාජිත

July 27, 2018 at 12:00 pm | lanka C news
ඇමති මණ්ඩලයේ සියළු දෙනා පසේබුදුවරුන්…- රාජිත

අද ඇමති මණ්ඩලයේ සිටින සියළු දෙනා පසේබුදුවරුන් යයි කැබිනට් ප‍්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

තමන් කරන වැඩ කටයුතු කියාගන්න හැකියාවක් ඔවුන්ට නැති බව ඇමතිවරයා සදහන් කරයි.

‘අපි විකුණුවොත් පොල්ගෙඩි අකුරින් දානවා. මහින්ද විකිණුවාම දාන්නේ පොඩියට’ යයිද ඇමතිවරයා පැවසීය.

මාධ්‍යත් තවම මහින්දට බයයි… රාජිත කියයි

මාධ්‍යත් තවම මහින්දට බයයි… රාජිත කියයියූ ටියුබ් වීඩියෝව මෙතැනින්: https://youtu.be/p1R92advo-A

Gepostet von Ada Derana Sinhala am Donnerstag, 26. Juli 2018

14 views

13 Comments to “ඇමති මණ්ඩලයේ සියළු දෙනා පසේබුදුවරුන්…- රාජිත”

  1. සීගිරි says:

    හොරැන් දූෂිතයින් කොටුකර අල්ලා ගත හැකි හා පලවා දැමිය හැකි එකම මාර්ගය ජනතා විප්ලවයකින් ඔවුන්ව ඔවුන් සතු රාජ්‍ය බලයෙන් නෙරපා හැරීමෙන් පමණයි…
    නියම ජනතා අධිකරණයකින් මූං සියල්ලන්ටම හිමි වන්නේ මරණ දණ්ඩනයයි…
    මූංගේම අධිකරණය,මුංගේම පොලිසිය,උන්ගේම හමුදාව,උන්ගෙම ආණ්ඩු හෝ උංගෙම විපක්ෂය ඒ කාර්යය ඉටු කරයි හිතීමත් විහිළුවකි මුලාවකි !!!!!
    එය කල හැක්කේ මිලියන ගනනක් වූ පොදු ජනතාව ලක්ෂ ගණනින් වීදි බැස එකට එක් වී හොරැන් දූෂිතන්ගේ රාජ්‍ය ජනතා විප්ලවකින් පෙරලා දමා නියම ජනරජයක් පිහිටුවීමෙන් පසුව පමණි.

    • JOY says:

      සීගිරි, ඔබේ අදහස් මා අගය කරනවා …දේශපාලන හොරුන් පසු පස යන මෝඩ බත්බැලයන් සිටින තාක් කල් රට දියුණු කිරීම සිහිනයක්..අපේ රටේ මිනිස්සු මෙතරම් අවස්ථාවාදී ගුණමකු ජාතියක් වුයේ කෙසේද ?

  2. Kamal Wimalasinghe says:

    Ane tho wage goo parayek. Thota hena gahanna one, pase buduwarunnata apahasa karanawata.

  3. සිංහල බන්ඩා says:

    හැමදාම රාජිත ම‌ොහම්මඩ් ඇමටියා දත් 32 ම පනේනලා බ‌ොරු කියනවා පච කලෙිනවා මදිවට දැන් කියා ගන්න බ‌ොරු නැති නිසා පස‌ේ බුදු ව‌ෙ‌න්න වලි කනවා

    • Mahasona says:

      බුද්ධාගමට අවමන් නොකර හිටපං රාජිත දේශද්‍රෝහියෝ

  4. Niru says:

    I sometimes wonder if his son is his father

  5. කොහොම වෙතත් පසේහොරු රැලනම් මහ බැංකුවට ඇරියා/???/???

    • maraya says:

      ඇමති මණ්ඩලයේ සියළු දෙනාම මීහරක් ..මුන්ව දියවන්නාවට නෙමේ අරින්න තිබුනේ අංගොඩ මානසික රෝහලට

  6. Ratnamalala says:

    මූට කක්කුස්සිකටා කියන්නෙ නිකමට නොවේනෙ. මුගෙ අවලම් වැඩ වලට ආගමත් පාවිච්චි කරනව.

  7. Upul says:

    There are lot of people who make their living by fooling people, with their fancy talks. This person is a master on that trade. People should punish these scum bags during the election time.

  8. Nim says:

    MUO GE AWALAM KATA
    AGAMATA NIGARU WANA
    WEDIYATA KATHA KIREEMATA
    ALLUM GAHA KAPA NADDA?

    KAWAMA DAWATH WENA AGAMAKA
    DEYAK ME WEDIYA TA
    AWA BAWETHA KARANA WADA?
    ME WATA NADU DANNA KAWURUTH
    NADDA? MOOSALA KATA.

  9. sinha le says:

    අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශයක්

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.

  10. Gadol says:

    දත් ගලවා නැව්පතියෙකුවූ ලෝකයේ එකම දත් දොස්තර රාජිත

Main News