හැරගිය ඇමතිවරුන් වෙනුවෙන් පත් කල ඇමතිවරුන් මෙන්න…
April 12, 2018 at 5:32 pm | lanka C news
කැබිනට් මණ්ඩයේ සිටින ඇමතිවරුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවා තිබේ.
ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුව අතහැර යාම නිසා පුරප්පාඩු වී ඇති ඇමති ධුර සදහා යැඩ බලන ඇමතිවරුන් පත් කිරීමට එම පිරිස කැදවා තිබින.
ඒ අනුව විද්‍යා හා තාක්ෂණ හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශවලට සරත් අමුණුගම, ක්‍රීඩා අමාත්‍යංශයට ෆයිසර් මුස්තාපා, අපදා කළමනාකරණ අමාත්‍යංශයට රංජිත් සියඹලාපිටිය, සමාජ සවිබල ගැන්වීම සහ කම්කරු අමාත්‍යංශ සදහා මලික් සමරවික්රමද පත් කර ඇත.
ඇමති මණ්ඩල සංශෝධනය අලුත් අවුරුද්දට පසුව සිදුවනු ඇති බවටද තොරතුරු ඇත.
මේක ආණ්ඩුවක් නෙමෙයි කැද හැලියක්. අච්චාරුවක්. 62 ලක්ෂයට හරක්ට පින් සිද්ද වෙන්න හදපු ආඩි හත්දෙනාගේ කැද හැලිය. අවුරුදු 3 ක් තිස්සේ එකෙකුට එකෙක් හොරොන් හාල් මිට මිට දාල දන් වතුර උතුරන වෙලාව. බලපුහම වතුර ටිකත් වාෂ්ප වෙලා ගිහින්. ඇති කැදකුත් නැහැ. උන්ගේ මලු වල හාල් තිබුනටත් වැඩියේ පිරිලා.
ක්‍රීඩා අමාත්‍යංශය හලාල් වෙන්න යන්නේ ඊට කලින් ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් සැම නිවසකම ඌරු පැටියෙක් ඇති කරමු ක්‍රීඩා පිටියට ගෙනයමු
Malik Samarawickrama as labour minister? EPF will be robbed soon.
අනිත් සේරම අපේ ශ්‍රී.ලං.නි ඇමති මහත්වරැ ටික ලබන සැරේ ච්න්ද උවමනාටට යූඑන්පී මඩමෙ පාක්ශික ගනිකාවො ගාවට යන්න…! මතක ඇතුව මහින්දට බනින්න…! කැපුවත් කොඅ කියන්න..! උන් අල්ලනව සල්ලි නැතුව…!