ඇමති මණ්ඩලය තවත් පිම්බෙයි.. අදත් දෙන්නෙක් දිවරයි..

July 10, 2018 at 1:20 pm | lanka C news
ඇමති මණ්ඩලය තවත් පිම්බෙයි.. අදත් දෙන්නෙක් දිවරයි..

නව රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.

ජේ.සී. අලවතුවල මහතා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති ලෙසත්, ලකී ජයවර්ධන මහතා ජලසම්පාදන රාජ්‍ය ඇමතිවරයා ලෙසත් මෙසේ දිවුරුම් දී ඇත.

109 views

4 Comments to “ඇමති මණ්ඩලය තවත් පිම්බෙයි.. අදත් දෙන්නෙක් දිවරයි..”

  1. "චන්දෙ මාරුතය" says:

    නැවේ කපිතාන් එන්ජිම යට කාමරෙ ඉන්න විට
    නැව යන්නේය මාරුතයට හැරුනු චන්ඩ දිසාවට
    උඩට විත් බයටම මාලිමාව අතට ගෙන බලන විට
    හමාරය ගිලෙන නැව බේරගන්න අඹුඩ ගහන විට

  2. ExUNPer says:

    President has no choice other than being a slave forever !
    He has no escape from either way !
    Forgive this poor slave and punish the team who masterminded to catch him!!!

  3. Kuveni says:

    The leaders of this government opposed to almost everything that the previous government did and when they are in power they have duplicated almost everything that they criticized.

    Politics without principles!

  4. vishnu says:

    හරි ෂෝක්

Main News