ඇමති මණ්ඩලය තවත් පිම්බෙයි.. අදත් දෙන්නෙක් දිවරයි..
July 10, 2018 at 1:20 pm | lanka C news
නව රාජ්ය ඇමතිවරුන් දෙදෙනෙකු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.
ජේ.සී. අලවතුවල මහතා ස්වදේශ කටයුතු රාජ්ය ඇමති ලෙසත්, ලකී ජයවර්ධන මහතා ජලසම්පාදන රාජ්ය ඇමතිවරයා ලෙසත් මෙසේ දිවුරුම් දී ඇත.
නැවේ කපිතාන් එන්ජිම යට කාමරෙ ඉන්න විට
නැව යන්නේය මාරුතයට හැරුනු චන්ඩ දිසාවට
උඩට විත් බයටම මාලිමාව අතට ගෙන බලන විට
හමාරය ගිලෙන නැව බේරගන්න අඹුඩ ගහන විට
President has no choice other than being a slave forever !
He has no escape from either way !
Forgive this poor slave and punish the team who masterminded to catch him!!!
The leaders of this government opposed to almost everything that the previous government did and when they are in power they have duplicated almost everything that they criticized.
Politics without principles!
හරි ෂෝක්