ඇමති මණ්ඩලය තවත් ලොකු වෙයි.. බුද්ධික පතිරණත් දිවුරයි..

June 19, 2018 at 6:48 pm | lanka C news
ඇමති මණ්ඩලය තවත් ලොකු වෙයි.. බුද්ධික පතිරණත් දිවුරයි..

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරන මහතා නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

වානිජ හා කර්මාන්ත නියෝජ්‍ය ඇමතිවරයා ලෙස බුද්ධික පතිරණ මහතා මෙසේ දිවුරුම් දී තිබේ.

154 views
Main News