ඇමති මණ්ඩලය තවත් ලොකු වෙයි.. 08ක් අද දිවුරයි..

June 12, 2018 at 6:44 am | lanka C news
ඇමති මණ්ඩලය තවත් ලොකු වෙයි.. 08ක් අද දිවුරයි..

අද පෙරවරුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දීමට නියමිතය.

ඒ සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා ඇති බවද වාර්තා වෙයි.

නියෝජ්‍ය ඇමතිවරුන් 06 දෙනෙකු හා රාජ්‍ය ඇමතිවරුන් 02ක් අද දිවුරුම් දෙනු ඇති බව සදහන්ය.

98 views

6 Comments to “ඇමති මණ්ඩලය තවත් ලොකු වෙයි.. 08ක් අද දිවුරයි..”

  1. දීගල පියදස්සි මේධංකරරාමය says:

    ඇමති මණ්ඩලේ කොතරම් වැඩි වුනත් අපේ දායකයන්ට ඉවසන්න පුළුවන් රටට වැඩක් වෙනවනම්. දැන් අපේ රටට තියෙන ප්‍රස්නේ 2020 ගෝඨා ද.? චම්පිකද එහෙම නැත්නම් අපේ නදීෂා හේමමාලි උපාසිකා මාතාවද කියල. අද දිවයින පත්තරේ සහ ගොසිප් ලංකා වෙබ් සයිට් එකෙයි තියෙනවා අපේ නදීෂා උපාසිකා මාතාව ගම්පහදී පොලිසියෙන් නිකරුනේ වැරද්දක් නැතුව ඇත අඩංගුවට අරගෙන කියල. චී චී කැතයි පුජිත මහත්තයෝ වැඩේ. ඔයගොල්ලෝ මේ ඔක්කොම කෙනෙහිලි කම් කරන්නෙ හොඳ සිංහල බෞද්ධ උපාසිකාවන්ට නොවද?

  2. Nandasoma Suriyaarachchi says:

    අපි ඔක්කොම ඇමතිවරු……!

    කාටද ආඩම්බර…?

  3. Niru says:

    Appoint more Keaelgediyas like the one yesterday at 360 program. Keselgediya instead of answering questions was ridiculing the journalists especially the lady talking about her mahattaya.
    When a thief is caught red handed there is grass on Kitul tree. But in the olden days the thieves were gentlemen compared to MP thieves now. Now the idiots try to insult others by talking about good peoples private lives.

  4. Red Elephant says:

    එදා රාජපක්ශගේ ජම්බො කැබිනට්ටුව. අද රනිල් හාමුගේ පුන්චි කැබිනෙට්ටුව.

  5. Rojer says:

    Does anyone know howmany:
    1. Ministers
    2. Diputy Ministers
    3. State Ministers
    My guess is 120-140 all together

  6. Tikka says:

    Expect more tax!

Main News