ඇමති මණ්ඩලය නම් කරමින් ජනාධිපති ව්‍යවස්තාව කැඩුවා.. ජනාධිපති ආරක්ෂක ඇමති වීම ව්‍යවස්ථා විරෝධීයි…
August 13, 2020 at 2:10 pm | lanka C news
ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලය නම් කරද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට අමාත්‍යධුර තබා ගැනීමට නොහැකි බවයි.
එවන් තත්ත්වයකදී ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට තමා යටතට පවරා ගෙන ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් එය ද ඔහු කියා සිටියේය.
එනිසා මේ වරද නිවැරදි කරන්න තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඔන්න ඒක වෙනස් කරපල්ලා. බුද්ධිමතා කට ඇරියා. හැමනෙන්න වෙසිගෙ පුතා..
ඔන්න ඒක වෙනස් කරපල්ලා. බුද්ධිමතා කට ඇරියා. හැමනෙන්න වේසිගෙ පුතා..
හරි මචං. එල. ආරක්ෂක ඇමති කම රනිල්ට දාන්නම්. ජාතික ලයිස්තුවෙන් වත් රනිල්ව පාර්ලිමේන්තුවට එවපං.
එතකොට මෛත්‍රීපාල සිරිසේන මයා ආරක්ෂක ,මහවැලි සහ පරිසර යන අමාත්‍යාංශ 3ක් දැරුවේ ව්‍යවස්ථාවේ කුමන ප්රතිපාදනයක් යටතේද?
දීපල්ලකො උත්තර පුලුවන්නම්!
තොගෙ කාලකන්නීකමට ගූ අන් පී යට කෙලවුනා ගල දීලා පුකදීලා පක්ෂෙ කාපූ ඇස් දෙකෙන් පන ගිය අවලමා පිරිමි නාෂ්
මේ මුනියා හීනෙන් දොඩවනවා කියලා හිතෙන්නේ නැද්ද. පිස්සු හත්තෙක්.
ඔව් ඔව්, එහෙම නැතුව කොහොමද අපි පල්ලිවල බෝම්බ පත්තු කරන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කළා නං අපිට කියන්නේ ඇයි අපි ජනාධිපතිතුමාට අච්චු කරයි කියල හිතුවද. අතන මෙතන දොඩව දොඩව ඉන්න වෙලේ නඩු දාන්න තිබ්බනේ. මේ යකා පිස්සෙක්.
මූ ව්‍යවස්ථා විශාරදයෙක්ද?ගිහින් තුවාලවලට බේත් දාපිය පාහර කලවැද්ද-
මේක පොඩිම රණ්ඩුවක් විතරයි
ඒත් අපි එදා සිටම කලේ රණ්ඩු වෙන එක අපි වෙනුවෙන් නෙමේ.අනූන් වෙනුවෙන්.
1948 දී අපේය කියන පලමුවෙනි අගමැති දිව්රන කොට uk,usa, අය ලක්ෂෙකට ගත්ත කාර් එක,බස් එක අපි ලක්ෂ 1 1/2,ට ගත්ත.
දැන් අද වෙනකොට එයාල ලක්ෂෙට ගන්න බඩුවටම අපි ලක්ෂ දෙසිය පනහක් විතර(බදු සමග) ගෙවනව.
කොහොමද වෙනස….???
අපේ මිලදී ගැනීමේ හයිය කොහොමද
අපි සුද්දටත් වඩා කොච්චර ඉහලට ගීහින්ද????
අපි ගෙවනව…
අනික් කට්ටියක් කනව..
අපි අනික් අයගෙ සාක්කු පුරවනව
පට ගාල රණ්ඩු…
ඒත් අපි හිගන්නන්ටත් පහලින්