ඇමති මණ්ඩලේට හොර කල්ලි පත් කරලා.. ඇමතිකමන් නොදුන්නොත් මං තීරණයක් ගන්නවා..- එජාප මන්ත‍්‍රී ලක්‍ෂමන් විජේමාන්න..

December 28, 2018 at 1:20 pm | lanka C news
ඇමති මණ්ඩලේට හොර කල්ලි පත් කරලා.. ඇමතිකමන් නොදුන්නොත් මං තීරණයක් ගන්නවා..- එජාප මන්ත‍්‍රී ලක්‍ෂමන් විජේමාන්න..

අද පත් කර ඇති ඇමතිවරුන් දෙස බැලූවහොත් ඕනෑ තරම් හොර කල්ලි සිටින බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් විජේමාන්න මහතා පවසයි.

මෙවර තමනට සාධාරණය සිදු විය යුතු බවත් නායකත්වය ඊට ඇහුම්කන් දෙනු ඇතැයි සිතන බවත් පවසන ඔහු පක්‍ෂය මෙතෙක් එසේ නොසිතීම ගැන කණගාටු බවද සදහන් කරයි.

එසේ නොවන්නේ නම් තමනටද තීන්දුවක් ගැනීමට සිදුවන බවද මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටී.

19 views

9 Comments to “ඇමති මණ්ඩලේට හොර කල්ලි පත් කරලා.. ඇමතිකමන් නොදුන්නොත් මං තීරණයක් ගන්නවා..- එජාප මන්ත‍්‍රී ලක්‍ෂමන් විජේමාන්න..”

  1. SL Community says:

    මේ රට පාලනය කරන්නෙ කම්බ හොරු සෙට් එකක්. උන්ට රට ගැන හැගීමක් නෑ. උන්ට ඕනි තව හොරා කන්නයි මේ රට කෑලි කෑලි වලට කඩල විකුනගෙන කන්නයි. මුන් ඔක්කොම මේ රටට බරක්. මුන් කරන හැමදෙකටම අන්තිමේට දුක් විදින්නෙ මේන් රටේ අහින්සක මිනිස්සු. මුන් ඔච්චර දගලන්නෙ රටට තියෙන ආදරෙකට නෙමෙයි උන්ගෙ බඩගෝස්තරේ රැක ගන්නයි

    • කොල්ලා says:

      Ohoma muladi hithenawa. aye chandayak aawama hitapu untama denawa. passe ayeth ohoma hithenawa.

  2. john the baptice says:

    තමන්ගේ නායකයා මහා බැංකු හොරා බව අමතක වෙලාද ඔය පක්ෂේ ඉන්නේ ලැජ්ජයි

  3. ගරසරප says:

    මන්ත්‍රීතුමා, හාමුට ඔහෙල ඕන වෙන්නෙ දරදිය අදින්න විතරයි . එයාල තමන්ගේ අන්තේවාසිකයන්ට කෑම මේසෙට ආරාධනා කරන්නෙ නෑ.

  4. Sanka says:

    Sarama ussala qualification pennapan… Eeta passe salaka balannan…. Hak hak hak…

    Mootath giya kalak…

  5. Gayantha says:

    අදමයි දැක්කෙත්. ජීවිතෙට මධ්‍ය හමුවක දැකලා නෑනේ. රන්ගෙට මුකුත් නොදුන්න එකේ මේ මෙලෝ මගුලක් නොකරපු එකෙක්ට රනිල් සලකාවිද. ඔන්න සාගල අකිල කල්ලියේ කෙනෙක් නම් තුරුල් කරන් ඇමති කමකුත් දේවී. Lol

  6. raymond says:

    සමනල යෙක් වෙන්න
    එවැනි ලැබෙයි

  7. පොරමෝලා says:

    තොල් රතු පාටට තිබුන නම් සලකලා බලන්න තිබුනා

  8. siran says:

    kalutara noseluna aliya…

Main News