ඇමති මණ්ඩල සංශෝධනයක් කරන බවට ජනපති පොරොන්දු වුණා.. අපේ නිර්දේශ දුන්නා.. – සරත් විජේසූරිය

October 30, 2016 at 7:06 am | lanka C news
ඇමති මණ්ඩල සංශෝධනයක් කරන බවට ජනපති පොරොන්දු වුණා.. අපේ නිර්දේශ දුන්නා.. – සරත් විජේසූරිය

ඉදිරියේයේදී කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොරොන්දු වූ බව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

වත්මන් ඇමතිවරුන් කිහිප දෙනකුට එල්ල වී ඇති බරපතළ චෝදනා සම්බන්ධයෙන් හා සමහර අමාත්‍යාංශ ප‍්‍රමාණවත් කාර්යක්ෂමතාවකින් වැඩ නොකරන්නේ යයි ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් බාර දුන් බවද ඔහු සදහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර ඉදිරියේදී ඇමති මණ්ඩලයේ සංශෝධනයක් කරන බවට ජනාධිපතිවරයා සහතික වූයේ යයිද විජේසූරිය මහතා වැඩි දුරටත් කියා සිටී.

43 views

18 Comments to “ඇමති මණ්ඩල සංශෝධනයක් කරන බවට ජනපති පොරොන්දු වුණා.. අපේ නිර්දේශ දුන්නා.. – සරත් විජේසූරිය”

  1. සිසිර says:

    ජනාධිපතිට නියෝග කලහැකි ගෑනිට බය, සංඝරත්නය බේදකල මොහුගේ එක ඇසක් අන්ධය. ඒ යහපාලනය හොරකම්කරන විට පමනි.

    • Champa says:

      මේ පොතේගුරා, NGO බත්බැලයා කියන එක අහන්න එපා, ජනාධිපතිතුමා. මේ යක්කු තමයි රනිල් එක්ක එකතු වෙලා ඔබතුමාව කෑවෙ. මුළු රටම විනාශ කලේ. රටේ සමගියට, දියුණුවට අකුල් හෙලන්නේ මුන්.

      ජනාධිපතිතුමා අර කෙලින් කතාව කරාට පස්සේ අගමැතිතුමා ඔබට විරුද්ධව කඳවුරු බැන්දා. මෙච්චර කල් දාගෙන හිටපු බැටළු හම ගැලවුනා. ඔබ රටේ නැති වෙලාවේ තනි කරලා වට කරලා පහර දෙන්න හැදුවේ. සංවිධාන 48ක් ඔබට විරුද්ධව මාධ්‍ය හමුවක් තියන්න ලැහැස්ති කළා. රනිල් මොකොකට හරි බය වෙලා, අන්තිම මොහෙතේ ඒක නැවැත්තුවා. මම නම් ඔබට චන්දෙ දුන්නේ නැහැ. ඒත් ජනාධිපති වුනාට පස්සේ ඔබ මුළු රටේම ජනාධිපති. චන්දෙ දුන් නොදුන් හැමෝගෙම ජනාධිපති.

      මෙතෙක් කල් රනිල් සැලසුම් කල විදියටම, රනිල් කරපු හැමදේටම අවුරුදු දෙකක් තිස්සේ මමත් මුළු රටත් ඔබතුමාව “නිර්දය” විවේචනයට ලක් කෙරුවත්, ඔබව වට්ටන්න හදපු වෙලාවේ මම එහෙම කලේ නැහැ. වෙන්න යනදේ පෙනුණු නිසා, ඔබව දුර්වල කරන්න ඉඩ නොදී මම ඔබට සහයෝගය පල කළා. තවත් පුද්ගලයන් හා සංවිධාන එහෙම කළා. රනිල් හිතුවේ ඒ පැත්තයි, මේ පැත්තයි දෙකම එක විදියට ඔබව විවේචනය කරයි කියලා. ඔබ එතකොට තවත් දුර්වල වෙයි කියලා. හැබැයි අන්තිම මොහොතේ රනිල් ආපහු බැටළු හම පොරොවා ගත්ත. වෘකයා මොකොකට හරි බයවුනා, අප්පා. හරියටම figure out කර ගන්න අමාරුයි. ජනාධිපතිතුමාගේ ඇස් පෑදෙන්න මේක ටික ඇතියි කියලා හිතනවා.

      දැන් ඇමති මණ්ඩල සංශෝධන ගැන කතා කරමු. ඇමති මණ්ඩලය කිව්වහම අගමැතිත් අයිතියි. මොකොද ඇමති මණ්ඩලයේ ප්‍රධානියා නිසා. අගමැතිතුමා කොහොමත් අයින් කරන්න ඕනේ බරපතල වංචා හා දූෂණයක මහ මොළකාරයා නිසා. ලෝකයේ ප්‍රථම අති සූක්ෂම මහ බැංකු වංචාව කලේ අගමැතිතුමා. මහ බැංකුව කොල්ල කාපු ලෝකේ ප්‍රථම අගමැති බිහි වුනේ අපේ රටෙන්. චීනයට පස්සේ ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙමින් පැවතුනු රටක ආර්ථිකය වට්ටලා අද ලෝකේ වටා හිඟා කකා යන තැනට දැම්මේ අගමැතිතුමා. එඬේර දුව දුව හොරකම් කරන කොට බැටළුවෝ උඩ පැන පැන හොරකම් කළා. මේක නවත්තන්න කරන්න තියෙන්නේ එඬේරගේ ඔළුවට ගහන එක. එතකොට බැටළුවෝ විසිරිලා යනවා. ඊට අමතර කරුණු පහත සඳහන් කරනවා.

      අගමැතිතුමා ඇතුළු ඇමති මණ්ඩලය සංශෝධනය විය යුතුයි. විද්‍යාත්මක ක්‍රමයට ඇමති මණ්ඩලය හැදුවේ හොරකම් කරන්න සහ රට විනාශ කරන්න නිසා, මේ පාර ඇමති මණ්ඩලය හදන්න ඕනේ තර්කානුකූල විදියට හොරකම් නොවෙන්න, රට දියුණු වෙන්න, ජාතිය සමගිය සහ සංහිඳියාව ඇති වෙන්න. මේ NGO කුක්ක වගේ නෙමෙයි ජනාධිපතිතුමා, මගේ ළඟ තියෙන්නේ සරල තර්ක දෙකක්.

      1. පළපුරුද්ද
      2. Rotation (සිංහල වචනේ එක පාරට ආවේ නැහැ. මතක් වුනාම ලියන්නම්)

      1. ප්‍රධාන ඇමතිකම් ගන්න පහුගිය අවුරුදු 10ක් හෝ ඊට වැඩි පළපුරුද්දක් තියෙන්න ඕනේ. රනිල්ගේ ළදරු ඇමතිවරු රට කෑවා අවුරුදු දෙකක් තිස්සේ. ඒ කිසිම පළපුරුද්දක් නැති නිසා. තියෙන එකම පළපුරුද්ද හොරකම් කිරීම. රට හදන්න නම්, මෙච්චර කල් කෙරුණු විනාශය නවත්තන්න නම් පළපුරුද්ද අනිවාර්ය කරන්න ඕනේ. හැබෑවටම රට ගොඩ නගන්න කැප වෙන්න කැමති පළපුරුදු ඇමතිවරුන්ට රටේ ප්‍රධාන ඇමතිකම් දෙන්න ඕනේ. ඒ කියන්නේ මුදල්, ආරක්ෂක, විදේශ කටයුතු, නීතිය හා සාමය, වෙළඳ, අධ්‍යාපන, මේ මතක් වෙච්ච ටික. තව තියෙනවා.

      2. මේ පාර මාරුවක් වෙන්න ඕනේ. ජාතික ආණ්ඩුවේ UNP කණ්ඩායම අවුරුදු දෙකක් අගමැති තනතුර එක්ක, සියලු ප්‍රධාන ඇමති තනතුරු අරන් රට පාලනය කළා. දැන් ඒ අවස්ථාව ජාතික ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමට ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ UNP කණ්ඩායම දැරූ අගමැති තනතුර ඇතුළු ප්‍රධාන ඇමතිකම් සියල්ල ඊළඟ අවුරුදු දෙක සඳහා ශ්‍රීලනිප කණ්ඩායමට ලැබෙන්න ඕනේ. සාධාරණ නැත්ද ජනාධිපතිතුමා? ඔබතුමා කිව්වා හතලිස් ගානක මන්ත්‍රීවරු ඉඳගෙන රනිල්ව අගමැති කළා කියලා. ඒ නිසා රනිල්ට බැහැ මේකට විරුද්ධ වෙන්න.

      අර අනිත් පැත්තේ සුජීවගේ news එකට comment එකක් දාන්න තියෙන නිසා මම මෙතනින් නවතිනවා. ඇමතිවරු වෙන්න ඕනේ කවුද කියල කැමති නම් නිර්දේශ දෙන්නත් පුළුවන්.

  2. suji says:

    යකෝ තොපේ නිර්දේශ දෙන්න තොපි කවුද. ඉන්දියාවෙන් තොපිට කිව්වද. අපේ ගමෙත් ඉන්නව ආචාරියෙක් ගමේ කම්මලේ. එයා මෙයාට වඩා හොඳයි.

  3. සුජාන් says:

    මේ උගුඩුවා කියන දේවලට රටේ අගමැතිලා ජනාදිපතිලා ඇහුම්කන් දෙන්න ඒ මිනිසුන්ට පිස්සුවක් තියෙන්න ඕනා .ජන බලයක් නැති රටේ කිසිම මිනිහෙක් ගණන් ගන්නේ නැති පස් හය දෙනෙකුගේ ක්ලබ් එකක සබාපතියෙක් කියල කියන අනුන්ගේ ජිවිත වල කුණු ගැන ලියන ගඳ චරිතයක් කියන දේවල් කවුද ගණන් ගන්නේ .
    මුන්ගේ මුණු දැක්කමත් අප්පිරියයි .
    අර සොපිතට නම් අඩුගානේ නාකි උපාසක අම්මලා හරි හිටියා මොනවහරි කියනකොට සාදු කියන්න නමුත් මුට නම් මිනිස්සු ඉන්නේ ගහන්න අනුන්ගේ ජිවිත වල කුණු අවුස්සන්න ගිහිල්ලා ,හොරට පොත් ගහලා

  4. දඹානේ ලංකා ශ්‍රී says:

    Mr. Sarath Wijesuriya, the so called Prof….!!! He only has a Master’s degree, not a PhD. He is employed at Sinhala department, University of Colombo. His Master’s degree is also from the University of Colombo, not from any internationally recognized US, UK or Australian high ranked University. He received professorship thanks to the scoring system of the Universities in Sri Lanka. Almost all of his publications are low quality, local University publications, he doesn’t have any single significantly respectable international publication. Mr. Sarath Wijesuriya is a scarecrow compared even to a new PhD. In fact, Mr. Sarath Wijesuriya is a vegetable compared to the “real professors” (i.e. those who have PhD, recognized publications and professorship). The professorship given to this joker is a disgrace to every respectable academic. Sarath Wijesuriya cannot advise at least Maldivian government.

  5. Godaya says:

    Harak achariyo bandunkara wanchawe cope warthawa thawama kiyawala nethuwa
    Ethi neda? Thamusela lankawe lokuma mankollaya gana kiyana karana de ahanna
    Balanna ona kamin thamai api inne.

  6. ගම්ලත් says:

    උඹලා කවුද එහෙම කියන්න උඹලා විතරද මේ රටෙ සිවිල් සමාජය කියන්නේ, ඇයි අපි නැද්ද? පුලුවන්නම් එක ඡන්දය 100ක් අරන් පෙන්නපන් උඹට එච්චර ලොකු බලයක් තියෙනවා නම් , උඹලා හරියට කෝපි කඩේ අබිලිංලා වගේ අමූලික බොරු කිය කිය රට ගිනි තියෙන එක තමයි වැදගත් විදියට වාඩිවෙලා ඉදගෙන කලේ. සමුපකාර හොර මැනේජරයා. මානසික ලෙඩා… වල් පරයා………….

  7. ගමරාල says:

    වැඩේ කෙරෙන්න නං ඔය මළ ඉලව් නිර්දේශේ දෙන්න තිබ්බෙ රනිල්ට…. නිල් කරන්නේ රනිල් කියන දේ… ඒකවත් තාම තේරුනේ නැද්ද මේ මැට්ටට….?

  8. SB says:

    කවුරු මොන බයිල කිව්වත් අවසාන තීරණය රනිල් බොස්ගේ අතේ…ඒක නම් සක්කරයගෙ පුතා වයිමටවත් වෙනස් කරන්න බෑ…හිටං…හොඳාබලමු…

  9. pp says:

    kabinat eka sansodanaya karala meyawa agamathi karanda one ara angodayawa arassaka amathi karannda one pirimi mesiwa modal amathi karanda one sunil pererawa hamoda pathi karanda one gon ranjawa adikarana amathi karanda one

  10. උත්පලා says:

    ළමයි, මුගේ පොත් කියවන්න එපා