ඇමති මණ්ඩල සංශෝධනයක් කරන බවට ජනපති පොරොන්දු වුණා.. අපේ නිර්දේශ දුන්නා.. – සරත් විජේසූරිය

October 30, 2016 at 7:06 am | lanka C news
ඇමති මණ්ඩල සංශෝධනයක් කරන බවට ජනපති පොරොන්දු වුණා.. අපේ නිර්දේශ දුන්නා.. – සරත් විජේසූරිය

ඉදිරියේයේදී කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොරොන්දු වූ බව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

වත්මන් ඇමතිවරුන් කිහිප දෙනකුට එල්ල වී ඇති බරපතළ චෝදනා සම්බන්ධයෙන් හා සමහර අමාත්‍යාංශ ප‍්‍රමාණවත් කාර්යක්ෂමතාවකින් වැඩ නොකරන්නේ යයි ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් බාර දුන් බවද ඔහු සදහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර ඉදිරියේදී ඇමති මණ්ඩලයේ සංශෝධනයක් කරන බවට ජනාධිපතිවරයා සහතික වූයේ යයිද විජේසූරිය මහතා වැඩි දුරටත් කියා සිටී.

43 views

18 Comments to “ඇමති මණ්ඩල සංශෝධනයක් කරන බවට ජනපති පොරොන්දු වුණා.. අපේ නිර්දේශ දුන්නා.. – සරත් විජේසූරිය”

  1. Tania says:

    In order to be a real international professor your PhD from world top 100 University, minimum 20 articles in ISI/SCOPUS indexed journals, 10 text books with international publishers and three countries have to appoint you as a Visiting professor. But all these Sri Lankan Professors are jokers and more than 40% University Lecturers are relatives to each others and they give degrees to each other. MY3 clean University system and sack fake professors. Some Dept are family trees. Grandfather Emeritus and all others are relatives, henchmen, lovers, pimps, etc. We well know how they recruits and promoted in University Mafia.

    • native vedda says:

      Booru katha. Colonial mentality.

      For Sinhala qualifications, you need to go to a university in the west or outside the country ?

      Moda harak.

  2. raymond says:

    මහාචාර්ය තුමො
    ජනදිපති තුමා ගේ වෑඩවෙලට ඈගිලි ගහන්නෙ නෑතුව ඔයා පොතක් ලියන්නකො ඔය දන්නා දෙශපලනයක් නෑ ඔයලා තමයි රට කෑවේ දෑන් රට නන්නත්තරයි එකනිසා එ අයව අවුල් කරන් නෑතුව ඔයා සුරන්ගනා කතාවක්වත් ලියන්න ඔයල එ පෙන්නපු සුරන්ගනා ලෝකය හරිම සෑපයි

  3. Nimal says:

    Sarath Wijesooriya = Sarath Fonseka
    Fortunately they have a common name as well

  4. PoorCitizen says:

    Why don’t you ask the President to sack the Prime Minister for initiating and safeguarding the Bond scam. That’s the biggest help you can do.