ඇමති මලික්ගේ පියා අභාවප‍්‍රාප්ත වේ.. අවසන් කටයුතු අදම..

May 25, 2017 at 4:40 pm | lanka C news
ඇමති මලික්ගේ පියා අභාවප‍්‍රාප්ත වේ.. අවසන් කටයුතු අදම..

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාගේ පියා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වී තිබේ.

කොළඹ 07 බුලර්ස් පාරේ අංක 50/24 ස්ථානයේ තබා ඇති දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරු 06.00ට සිදු කිරීමට නියමිතය.

මේ අතර ඇමති මලික් සමරවික‍්‍රම මහතා අද රාත‍්‍රියේ විදේශගත වීමට නියමිත බවද වාර්තා වෙයි.

39 views

3 Comments to “ඇමති මලික්ගේ පියා අභාවප‍්‍රාප්ත වේ.. අවසන් කටයුතු අදම..”

  1. somapala says:

    ඔය යන්නේ ඇමෙරිකාවට තව කුමන්ත්‍රනයකට

  2. daham says:

    meyath yanne america nam loku kumanthranayak athi

  3. Neyina says:

    Now only we know that Malik is a muslim.

Main News