ඇමති මස්සිනාගේ තහනම් බඩු තොගය රේගුව අල්ලයි.. ඇමති අණින් වහා මුදා හරී..

September 25, 2016 at 10:00 am | lanka C news
ඇමති මස්සිනාගේ තහනම් බඩු තොගය රේගුව අල්ලයි.. ඇමති අණින් වහා මුදා හරී..

ආන්ඩුවේ ප‍්‍රබල ඇමති වරයෙකුගේ මස්සිනා කෙනෙකු විසින් නේදර්ලන්තයේ සිට මෙරටට ගෙන එනු ලැබූ රෝස පැල තොගයත් ශාක නිරෝධායන පනත උල්ලංඝනය කලේ යයි ගුවන් තොටුපල රේගුව විසින් රදවා තිබියදී ඉහලින් ලද ඇමතුමක් නිසා එම තොගය වහාම මුදා හැර තිබේ.

දේශපාලන බලවතාගෙන් ලද ඇමතුම නිසා මෙම පැල තොගය මුදා හැර ඇත්තේ ඒ සම්බන්දයෙන් මුලින් තබන ලද රේගු වාර්තා පවා වෙනස් කරමින් බවද වාර්තා වෙයි.

44 views

5 Comments to “ඇමති මස්සිනාගේ තහනම් බඩු තොගය රේගුව අල්ලයි.. ඇමති අණින් වහා මුදා හරී..”

  1. Lali Malwatte says:

    ශ්‍රි ලාංකිකයිනි,
    ලංකාව සහා සිංහලයන් ඉවරයි….තොලි නිදිද???? සිංහලයිනි….තොපිගෙ ඇස් පෙනෙන්නේ නෙද්ද????? මෙ කාලකන්නි පාලකයන් රට පාවා දෙනවා…තොපිට පෙනේනෙ නෙද්ද!!!!

  2. sujitha says:

    sajith ge massina

  3. නීතිය නවන කූජිත says:

    “දෑන් මේ රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. නිළධාරීන්ට කලින් තිබුණ එ්කාධිපති ආණ්ඩුවෙන් වගේ කිසිම බලපෑමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්.”

    -ඕස්ටේ‍ර්ලියන් පගාකාරය-

  4. Nareen says:

    Thava ithin mona yahapaalanayada rate naayakayangen api balaaporoththu venne?

  5. ගිරවා says:

    සිනි කියලා මෙරටට ගෙනා කුඩු කන්ටේනර් අල්ලා ගත් විට සිරිසේන- කරුප්පයියා එය නිදහස් කළා නම් රෝස පැල ගැන මේ මොනවා කියනවද ?
    ඒ කුඩු වලට සිදුවුයේ කුමක්ද ? බඩුත් දේශපාලකයින් ගේ විසදුමත් දේශපාලකයන්ගේ නේද? අපේ රටට අබසරණයි

Main News