ඇමති මහින්ද අමරවීර හිටපු ජනපති මහින්දගේ නිවසේ..

February 11, 2018 at 1:20 pm | lanka C news
ඇමති මහින්ද අමරවීර හිටපු ජනපති මහින්දගේ නිවසේ..

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ පණිවුඩයක් රැගෙන ඔහු ගියේද නැතොත් වෙන කිනම් හේතුවකට ගියේ දැයි වාර්තා නොවෙයි.

29 views

54 Comments to “ඇමති මහින්ද අමරවීර හිටපු ජනපති මහින්දගේ නිවසේ..”

  1. Idu vandu
    oru paraya naai. Ungalukku theriyuma?

  2. SuMa says:

    මේ අනාගත නායකයා වෙන්න හිටපු පරයා නේද?

  3. ajitpenawaa de costa says:

    kick him out at the gate

  4. Wijebahu says:

    එතකොට මේ යහපාලන ආණ්ඩුව ගෙනඒමට දරදිය
    ඇද්ද අනාචාර්ය විජේසූරිය, තට්ට වීයන්ගොඩ, පිරිමි
    සාත්තු සේවිකාව, සහ අඹර දමිල ගණින්නාසේලා
    දැන් කොහිද?

    • Chethiyasena says:

      I am also waiting for Dathaa , his Puthaa , Pachaaa , Batakola Aachci – Mr “Kavuda Horaa” himself etc etc to make some appearance.

      We must just give some space & time for My3- to digest the less than 10% combined vote!

      🙂

  5. vishnu says:

    ඉදිරි මැතිවරණයත් දිනන්න ඕනෙනම් මේ පර බල්ලො නම් ලංකර ගන්න එපා

  6. C Dissanayake says:

    Please do not let opportunistic cowards like this fellow even enter your house, Mahinda. They could once again stab you in the back. Hope you too learnt lessons from the past. Prepare to take our beloved country forward without the baggage you had before. Leave them all by the wayside, Rajitha, Amaraweera, Mervyn etc

  7. Nandasoma Suriyaarachchi says:

    දැන් පැහැදිළියි නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොතැනද තියෙන්නෙ කියල……

    ඒ නිසා නැවත වරද්ද ගන්න එපා…..!

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගත්තොත්, ඔය හරක් රැළ ආයෙමත් වටකර ගන්න වෙනව නේද?

    ඒනිසා මේ පොහොට්ටුව යටතේම ඉදිරියට ගියොත් හොඳයි නේද?

  8. H-Nuwan says:

    මේ කාලකන්නි මිනිහා වද්ද ගන්න එපා ඹබ සමග ඉන්න ජනතාවත් උරන වෙයි’

  9. nihal says:

    Our future Prime Minister !