ඇමති මහින්ද අමරවීර හිටපු ජනපති මහින්දගේ නිවසේ..

February 11, 2018 at 1:20 pm | lanka C news
ඇමති මහින්ද අමරවීර හිටපු ජනපති මහින්දගේ නිවසේ..

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ පණිවුඩයක් රැගෙන ඔහු ගියේද නැතොත් වෙන කිනම් හේතුවකට ගියේ දැයි වාර්තා නොවෙයි.

313 views

54 Comments to “ඇමති මහින්ද අමරවීර හිටපු ජනපති මහින්දගේ නිවසේ..”

  1. M de silva says:

    Don’t tolerate this fellow. Chase the fellow out. Even in future should not have anything to do with the fellow. Let him go and find a job in the CTB,,,,,

  2. මහනුවර අක්‍රම් says:

    මෛත්‍රී ගාව කටු කාපු එකෙක් හෝ වැද්ද ගත්තොත් …. නැවත මහින්ද ඉන්න පලාතකටවත් ඡන්දය නොදෙමි !

  3. john the baptice says:

    මහින්ද අමරවීර දකුණේ නායකයෙක් කරනවා….- සිරිසේන

  4. Wimale says:

    මම හිතන්නෙ පරන බස් කොන්දොස්තර රස්සාව ඉල්ලගන්ට වෙන්න ඇති. අරගෙන පලයන් අර ගන්ජා කාරයාවත්. මේකා දිනල හිටියෙ අගමැති කම විතරයි අඩුපාඩුවකට තිබුණේ නොද්කින් 🐕 .

  5. Gadol says:

    ‘මහින්ද පිලේ වැඩ හේතැවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ රතු කට්ට පැනල තියෙන්නෙ’ මහින්ද අමරවීර

  6. SUNIMAL says:

    ඒකාබද්ධයේ හැමදෙනා මන්ත‍්‍රී ධුරවලින් ඉවත් කරනවා- මහින්ද අමරවීර. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් දේශපාලන පක්‍ෂයක් ප‍්‍රවාර්ධනය කිරිමට කටයුතු කලහොත්

  7. Nim says:

    MUGEN PRAVESAM WENNA
    MAHINDA TA KIYA DENNA
    ONA NEHA
    SAPAYAK.

  8. Open mind says:

    බස් එකේ යනකොට දෙන්න බැරි උන ටිකට්පත දෙන්න වෙන්න ඇති

  9. Critic says:

    Dear our King,MR. Ps chase him away! Don’t take him any near!

  10. ආරොන් මාමා වයස්කැ නරියෙකි says:

    ආරොන් මාමා වයස්කැ නරියෙකි ඉපදුනු අපේ ගම්මානේ, මිනිහගේ ජොබ් එක කේලම් කීමයි නිතරම කඩපිල් ගානේ. ගහපිය මරපිය ඔලුවට කොටපිය පාලි සන්ගිස්ක්රුතත් කිවා……අම්මපා මේක කියන්නේ බොරු. මහා බොරු කාරගේ පන්දමා.

Main News