ඇමති මාරුවත් සමග වාහන අටක්, පුරාණ චිත‍්‍ර පහක් අරන් ඇමති පනින්න යයි..

June 4, 2017 at 4:40 pm | lanka C news
ඇමති මාරුවත් සමග වාහන අටක්, පුරාණ චිත‍්‍ර පහක් අරන් ඇමති පනින්න යයි..

මෑතකදී සිදු කරන ලද නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැති සංශෝධනයේදී ප්‍රබල අමාත්‍යංශයක නියෝජ්‍ය අමාත්‍යධුරය දරුවෙක් එහි තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා පෞරාණික චිත්‍ර පහක් හා මිලියන ගණනක් වටිනා වාහන අටක් තමනට ලබා දුන් නව අමාත්‍යංශයට ගෙන යාමට උත්සාහ කරමින් ඇත.

මෙම කටයුත්ත සදහා නිලධාරීන්ගේ දැඩි විරෝධය එල්ල වීමත් සමග බරපතළ අවුල් සහගත තත්වයක් හටගෙන තිබේ

මෙම දේශපාලකයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන්නෙකි.

53 views

6 Comments to “ඇමති මාරුවත් සමග වාහන අටක්, පුරාණ චිත‍්‍ර පහක් අරන් ඇමති පනින්න යයි..”

  1. silva says:

    karunkaa

  2. daham says:

    is he mr. or dr.?

  3. gayani says:

    මේවා අවභාවිතය නෙවි, දන්නේ කැකිල්ලේ නඩු තීන්දු තියෙන්නේ

    • asaranaya says:

      මයිතූනයගෙ අම්මගෙ රෙද්ද අස්සේ නීතිය

  4. Dr Hasish Silva says:

    Mewa sarala magey weda. Mama acharya thumek.

  5. Leo says:

    මහින්ද හොරා 😀

Main News