ඇමති රංගෙ බණ්ඩාරගේ පුතාගේ සැප රියේ හැපී පුද්ගලයෙකු මිය යයි..
October 25, 2016 at 1:02 am | lanka C news
ඇමති පාලිත රංගෙ බණ්ඩාරගේ පුත් යශෝධ රංගෙ බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙකු ගමන් කල සුඛෝපගෝගී ඩිස්කවරි රථයක් ගැටීමෙන් ආණමඩුව ධර්මපාල ප්රදේශයෙදි පුද්ගලයකු මරණයට පත්ව තිබේ.
අනතුර හේතුවෙන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ගෙන ඇති අතර අනතුර සිදුවූ ස්ථානයේ පුද්ගලයින් පවසන්නේ ඇමති පුත්රයා විසින් වාහනය පැදවූ බවකි.
No comments.
පොලිසියේ හිටපු රාජ්ය සේවකයෙක්ට එංගලන්තයේ නිෂ්පාදනය කරපු ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි කියන අති සුකොපබෝගී ඉතාම මිල අදික වාහනය ලැබුනේ කොහොමද කියල කවුරුත් අහන්නේ නැතිද ?අගමැති ,ජනාදිපති ඒ ගැන FCID එකට පැමිණිලි කරන්නේ නැද්ද ?
Oh. Police says. Wrong not minister’s son. His driver. Still waiting to arrest.
මොන බොරුද ? පුතා හිටියෙත් නෑ.
පුතා ගෙ ෆෝන් එක කිලෝ මීටර් 100 ක් විතර ඈත තැනක තිබුන බව සිග්නල් වලින් අපි හොයා ගත්තා.
Enough is enough of Yahapalana antics. Things seem to be worse under yahapalanaya.
The Court must confiscate this Land Rover vehicle. Sell it by a public auction and compensate the victim’s family adequately.
Like what they did to poor Basil’s small house at Malwana.
CCTV thibunada….?…thibunanam…makunata passe policiya balai…nathnam saakki kaarayo monawa karannada…kollu pitiya..rajagiriya amathakada?