ඇමති රංග බණ්ඩාර නැවතත් පොලිස් සේවයේ පිහිටුවයි.. පොලිස් අධිකාරී ධුරයට එසැණින් උසස් කෙරේ..

December 24, 2017 at 10:40 am | lanka C news
ඇමති රංග බණ්ඩාර නැවතත් පොලිස් සේවයේ පිහිටුවයි.. පොලිස් අධිකාරී ධුරයට එසැණින් උසස් කෙරේ..

ජාතික පොලිස් කොමිසම විසින් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

එම තනතරට උසස් කිරීමනේ පසු ඔහු විශ‍්‍රාම ගැන්වීමටද කොමිෂම විසින් නිර්දේශ කර ඇත.

2000 අගෝස්තු 24 සිට රංගෙ බණ්ඩාර මහතා නැවත සේවයේ පිහිටුවා 2000 අගෝස්තු 27 සිට බලපැවැත්වෙන ලෙස ඔහු සහකාර පොලිස් අධිකාරී තනතුරටද උසස් කිරීමට කටයුතු කරන්නැයි කොමිසම විසින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යශ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇත.

මෙම ලිඛිත නියෝගය යවා ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් ගත් ප‍්‍රතිපත්තීමය තීරණයකට අදාලව බවද ජාතික පොලිස් කොමිෂමේ ලේකම්වරයා සදහන් කරයි.

131 views

9 Comments to “ඇමති රංග බණ්ඩාර නැවතත් පොලිස් සේවයේ පිහිටුවයි.. පොලිස් අධිකාරී ධුරයට එසැණින් උසස් කෙරේ..”

  1. Saman Lakmal says:

    Moo Amu Satha…Kele Paluwa…Minissunta katha karanna danne nethi booruwa. Kalpitiye skola walata awith guruwarunta ballanta wage katha karana modaya

  2. Chandana says:

    Naduth Baduth Hamuduruwange

    • Neethiy Namai says:

      Polis Komisama Manthree kenek ‘sahakaara polis adhikaaree thanthurakta’ usas kerimen ohu polis thanathure sitina bave neda thahavuru karala thibenne? Ohuge matreekama neethiyen ahosi viya yuthuya. ahosi kala yuthuya.
      Vivathanukuulava ohuta mathreekama dareemeta ayithiyak natha. Polis komisame saamajikayanta erehiva neethiviroodeeva katayuthu kerrema venuven nisi danduvam diya yiuthuya.

  3. Lapaya says:

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නීතියක් මේක, අවුරුදු 18 කට ඉස්සෙලේ සේවය හැරගිය එකෙක් එදා ඉදල නැවත සේවයේ පිහිටුවල උසස් වීමකුත් දීල ආපහු දවස් තුනකින් පස්සේ විශ්‍රමත් ඇරලා. පොලිසිය දෙපාර්තමේන්තුවක් නේද. ආයතන සංග්‍රහයේ තියෙන්නේ මේ විදියටද? . දැන් මේ හරකට කෝටි ගණක ඇරියස් එකක් හදල දෙයි විශ්‍රාම වැටුපකුත් එක්ක මහජන මුදලින් එක පාරක් ඊළමට කඩේ යන බාහුවට දුන්න වගේ.

    • Deviyo says:

      2000 saha 2017 athara kaalaya thula mantreekama saha raajaya amathi upa amathi thanathuru venuven labaagath vatup, siyalu deemana saha siyalu varaprasaada venyven gevana lada mahajana mudal sampuurnayenma aapasu labaagatha yuthui. Siyalu mudal aapasu geveemata niyooga kalayuthui.

  4. daham says:

    me aanduwe evunta hena nogahaa thiyenna podi ho saadhaaranayak thiyenawada. palaath paalana chandedi munta chande denna oneda?

  5. Upali says:

    එහෙම තමයි හලෝ , මොන කොමිසන් දැන්මත් මට ඕන එකාට තමයි මම දෙන්නෙ…

  6. ලිච්ඡවී වික්‍කමසිංහ​ says:

    මෙයා ඊළඟ පොලිස්පති වෙලා හැමෝගෙම අම්මලාව මතක් කරයි.

  7. Hitan gedara appuhami says:

    මොකක්ද මේ විහිලුව. ලෝකයේ මේ වගේ දේවල් කරපු රටක් තමයි උගන්ඩාව. මේ වගේ දුෂිත වැඩ කෙරෙන ප්‍රදේශයක් තමයි තමිල්නාඩුව. නමුත් මම නම් හිතන්නේ නැහැ මේ වගේ වැඩ ඒ රටවලවත් වෙනවා කියල. මේක තනිකරම දේශපාලනය. මුන් බෙදා ගන්නේ හැන්දෙන් නෙවෙයි සවලෙන්. මේ සම්බන්දව මී ලග රජයෙන් කොමිසමක් පත් කරලා නිවැරදි අයුරින් ක්‍රියා කරලා නැත්නම් ඔය පොලිස් කොමිසමටත් දඩුවම් කරන්න ඕන. මේ වගේ ලජ්ජා භය නැති අගමැති කෙනෙක් යටතේ ලෝක බැංකු හොරෙක් යටතේ මේ වගේ වැඩ අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා. මේවා තමන්ගේ එවුන් සනසන්න දෙන අල්ලස්.

Main News