ඇමති රවිට එරෙවි විශ්වාස භංගය කතානායකට බාර දෙයි..

August 3, 2017 at 4:40 pm | lanka C news
ඇමති රවිට එරෙවි විශ්වාස භංගය කතානායකට බාර දෙයි..

හිටපු මුදල් ඇමති හා වත්මන් විදේශ ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය මහතා වෙත බාර දී ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 34 දෙනෙකු මෙම විශ්ාවස භංගය සදහා ඇත්සන් තබා තිබේ.

මහ බැංකු බැදුම්කර මගඩියට අදාල කාරණා කිහිපයක් මුල් කොටගෙන මෙම විශ්වාස භංගය ඉදිරිපත් කර ඇත.

27 views

6 Comments to “ඇමති රවිට එරෙවි විශ්වාස භංගය කතානායකට බාර දෙයි..”

  1. රෝහණ පුත්‍ර says:

    කලිසම් කෝට් ගැලවිල ඉවරයි. අමුඩෙත් ගැළවෙන දවස වැඩි ඈතක නෑ.

  2. sky says:

    ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අපේ ප්‍රණාමය .
    (රවී ).මොහුව වහාම ඇමති ධුරයෙන් නෙරපා මොහුට විරුද්ධව නීතිමය පියවට ගත යුතුයි

    • Gamarala says:

      Korala balanna umbalata Mona pükakwath karanna beriyoooo.
      Ape Ravi mahathage mailak galawapan puluwannam.

  3. hitan gedara appuhami says:

    කතානායක භාරගත්තද ඒක. පුදුමයි අගමැති ඒ වෙලාවේ ඇතුලේ ඉන්න නැතිව ඇති හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න.
    දැන් ඉතින් මොකද කරන්නේ රවියව බේරගන්න නම් කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එක.ඕක විවාද කලොත් ඊලග එක අගමැතිට විරුද්දව.

  4. sarath says:

    You are accusing the holder of “Best Finance Minister” in Asia. This was shown to our Most Venerable Maha Thero of Malwatte and Asgiriya. If they impeach him We must force him to hand over this award to the Museum with a special tag. I have doubts whether Arjuna had bribed them too to get this award.

  5. Virj Kolitha says:

    මුන් නෙරපල මදි..වහල් සේවයට ගෙන වැඩ ගත යුතුය

Main News