ඇමති රවිට එරෙවි විශ්වාස භංගය කතානායකට බාර දෙයි..
August 3, 2017 at 4:40 pm | lanka C news
හිටපු මුදල් ඇමති හා වත්මන් විදේශ ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ද විපක්ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය මහතා වෙත බාර දී ඇත.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 34 දෙනෙකු මෙම විශ්ාවස භංගය සදහා ඇත්සන් තබා තිබේ.
මහ බැංකු බැදුම්කර මගඩියට අදාල කාරණා කිහිපයක් මුල් කොටගෙන මෙම විශ්වාස භංගය ඉදිරිපත් කර ඇත.