ඇමති රවිට එරෙහි විිශ්වාස භංගය ගෙන ආවා වේලාසන වැඩියි..

August 5, 2017 at 8:02 am | lanka C news
ඇමති රවිට එරෙහි විිශ්වාස භංගය ගෙන ආවා වේලාසන වැඩියි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් ඇමති රවි කරුණානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙන ආවා වේලාසන වැඩි බව ශ‍්‍රීලනිප මූපස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමකමින් එම පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

7 views

One Comment to “ඇමති රවිට එරෙහි විිශ්වාස භංගය ගෙන ආවා වේලාසන වැඩියි..”

  1. ඔන්න අපිටත් පොටක් පෑදුනා... says:

    ඒ නිසා අපි රවීට පක්‍ෂව චන්දය දෙනවා.. හුරේ
    (අපි හොරු රකිනවා නෙමෙයි මේ)

Main News