ඇමති රවිට එරෙහි විිශ්වාස භංගය ගෙන ආවා වේලාසන වැඩියි..
August 5, 2017 at 8:02 am | lanka C news
ඒකාබද්ද විපක්ෂය විසින් ඇමති රවි කරුණානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙන ආවා වේලාසන වැඩි බව ශ්‍රීලනිප මූපස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමකමින් එම පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ඒ නිසා අපි රවීට පක්ෂව චන්දය දෙනවා.. හුරේ
(අපි හොරු රකිනවා නෙමෙයි මේ)