ඇමති රවි ගැන විශේෂ ප්රකාශයකට ජනපති මෛත්රී සූදානම්..
August 4, 2017 at 1:20 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඇමති රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් ඉදිරි දින කිහිපයේදී සිදු කරනු ඇති බව වාර්තා වෙයි.
බැදුම්කර කමිටුවේදී හෙලිව ඇති කරුණු අනුව ඇමතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මේ වන විට රට තුල ඇතිවී තිබෙන අප්රසාදය සලකා බලමින් ජනාධිපතිවරයා විසින් මෙම ප්රකාශය කරනු ඇතැයිද පැවසෙයි.