ඇමති රවි ගැන විශේෂ ප‍්‍රකාශයකට ජනපති මෛත‍්‍රී සූදානම්..

August 4, 2017 at 1:20 pm | lanka C news
ඇමති රවි ගැන විශේෂ ප‍්‍රකාශයකට ජනපති මෛත‍්‍රී සූදානම්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඇමති රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් ඉදිරි දින කිහිපයේදී සිදු කරනු ඇති බව වාර්තා වෙයි.

බැදුම්කර කමිටුවේදී හෙලිව ඇති කරුණු අනුව ඇමතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මේ වන විට රට තුල ඇතිවී තිබෙන අප‍්‍රසාදය සලකා බලමින් ජනාධිපතිවරයා විසින් මෙම ප‍්‍රකාශය කරනු ඇතැයිද පැවසෙයි.

78 views

12 Comments to “ඇමති රවි ගැන විශේෂ ප‍්‍රකාශයකට ජනපති මෛත‍්‍රී සූදානම්..”

  1. David Milli-Banda says:

    President needs to take stern action : Ammata Siri, monawada may katha………….

Main News