ඇමති රවි තම ආරක්‍ෂක නිලධාරීන් මුදා හරී.. පාසැල් ආරක්‍ෂාවට යොදවයි..

May 5, 2019 at 12:40 pm | lanka C news
ඇමති රවි තම ආරක්‍ෂක නිලධාරීන් මුදා හරී.. පාසැල් ආරක්‍ෂාවට යොදවයි..

ඇමති රවි කරුණානායක මහතා විසින් තම ආරක්‍ෂාව සදහා යොදවා සිටි ආරක්‍ෂක නිලධාරීන් ඉන් නිදහස් ඔවුන් පාසැල්වල ආරක්‍ෂාව සදහා යොදා ගන්නැයි ඉල්ලා තිබේ.

ඇමතිවරයා පවසන්නේ ඇතිව තිබෙන තත්වය මත පාසල් සිසුන්ට ආරක්ෂාවක් වැඩිපුර සැපයිය යුතු නිසා තම ආරක්ෂාව තමන්ම සපයා ගනිමින් මෙම තීරණය ගත් බවයි.

පාසල් දූ දරුවන් ත්‍රස්ත ඉලක්ක වීමට ඉඩ ඇති බවත් පවසන ඇමතිවරයා පාසල් ආරම්භ කල පසුද ඔවුනගේ ආරක්ෂාවට වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කල යුතු යයිද කියා සිටී.

රටේ ආරක්ෂාවට පැය 24 පුරාම රාජකාරියේ යෙදෙන ආරක්‍ෂක අංශවලට සහායක් ලෙස තම ආරක්ෂාවට යොදවා ඇති නිලධාරීන් නිදහස් කිරීමට තමන් කටයුතු කල බවත් ඔහු වැඩි දුරටත් කියයි.

34,326 Viewers

17 Comments to “ඇමති රවි තම ආරක්‍ෂක නිලධාරීන් මුදා හරී.. පාසැල් ආරක්‍ෂාවට යොදවයි..”

  1. Marusira says:

    පාතාලයොන්ට කොහොමත් ආරක්ෂාවක් මෙි ආන්ඩුවෙන් ඔින වෙන්නේ නැහැ මෙියකා මෙි වෙලාවෙ ලකුනු දාගන්න කරන වැඩක් මෙික

  2. sathya says:

    Good Model.
    Ravi, as a Catholic person, what you’ve shown practically is GREAT!

    • Mangala says:

      Starting from athulathmudi’s assets..central bank to bying electricity from private sources
      This man is top class thief. He steels tax payes money by the millions. Security issue is just to hoodwink the public ..thiefs dont need protection under this government.

    • Asitha says:

      Sathya.. don’t forget that good Catholics don’t Rob banks.. it’s just a gimmick to gain a few votes but people are not that stupuid now.

  3. saman says:

    Minister, don’t try to pretend, all the Sri lankans aware of you , through your past conduct

  4. M kamal mohotti says:

    Do not allow these third class politicians to play with the mass again. One time he became pakkramabahu and now he tries to be siri sangabo.
    He is a smuggler and thief. Like makandre manish.Why we take his security schools?

  5. Sam says:

    For good things done by anyone to this country should be appreciated with any party politics what matters is the country and it people and most importantly the children.Thank you Ravi

  6. හැමදාටම ඔහොම කරානම් නේද හොඳ… බැංකුව කඩල ගත්ත සල්ලිත් දුන්න නම් තමයි වඩා හොඳ…

  7. JOHN says:

    රනිල්ගේ පක්ෂයේ මැතිවරන වෙළද දැන්වීමක් රැවටෙන්න එපා

  8. Dushantha says:

    එයාට පාතාලෙ කට්ටියගෙ ආරක්ෂාව තියනවා. හමුදා ආරක්ෂාවකුත් මොකටද? කොහොමත් මේ ආන්ඩුව ආවට පස්සෙ රටෙන් බාගයක් පාලනේ කරන්නෙ පාතාලෙනෙ.

  9. ALstudent says:

    That’s good.
    You have MODARA and JINTHUPITIYA godfathers.
    But this is not enough to supecede Sajith

  10. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    ඉතාමත් වටිනා කාලෝචිත පියවරක්.
    රවි කරැණානායක ඇමතිවරයාගේ මෙම ක්‍රියාමාර්ගය අගය කළ යුතුයි.

    • 77 UNP says:

      බොහොම හොඳයි. විදේශගතවනවිට ආරක්ෂකයන් ඕන නැහැනේ. අපට මෝඩ චූන් ගන්න හොඳයි මේ ගොන්පාට්.

    • Saman says:

      ඔබ වහන්සේ වජිර බුද්ධිද, මන්ද බුද්ධිකද?

  11. Hirantha says:

    Where. Do you hope to send this security to Kilinochchi or Medawachchi,

  12. john says:

    Ane huke…. You should get your protection right..

    Be careful of THUNDERS…..

Main News