ඇමති රවි විශ්වාස භංගයෙන් බේරන්න ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරියා..
July 31, 2017 at 4:40 pm | lanka C news
2015 වසරේදීද රවී කරුණානායක ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගැනීමට නියමිතව තිබියදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා ඔහුව බේරා ගත් බව පාර්ලිමේන්තු මන්ත්රී දිලුම් අමුණුගම පවසයි.