ඇමති රවී කරුණානායක අද කැබිනෙට්ටුවෙන් සමු ගනී..
August 9, 2017 at 9:20 am | lanka C news
විශ්වාස භංගයක් එල්ල වී සිටින ඇමති රවි කරුණානායක මහතා අද දිනයේ කැබිනට් මණ්ඩලයට සමු දෙනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ගා වාර්තා කරයි.
ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් අද පැවැත්වෙන කැබිනට් හමුවේදී ඇමතිවරයා විශේෂ අදහස් දැක්වීමක්ද සිදු කිරීමට නියමිත බව සදහන්ය.
මේ අතර ශ්රිලනිප ඇමතිවරුන් දැඩිව සදහන් කර ඇත්තේ ඇමති රවි කරුණානායක අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවට සහභාගී වුවහොත් තමන් කැබිනට් මණ්ඩලයෙන් නැගිට යන බවයි.
මොහුට දඬුවම් ලැබිය යුතුයි. මූ නේද අර කිලිනොච්චියයි මැදවච්චියයි නොදන්න එකා,
මොනවද ඔට්ටු. කැබිනට්ටුවෙන් අල්මාරියට මාරුවක්. කැබිනට් නොවන. උප ජනාදිපති තනතුරක් සමග.
Ravi K is well establish rouge in all way of corruptions led by UNP leadership.
The CB Bonds scam is team -work of UNP higher leadership initiated in even before 2015 Election January 8th.
This is not small work, it is master operation and brain child of Ranil Wiacks, Malik..Sam and Kabir Hussan of top policy makes of UNP’s.