ඇමති රවී බැදුම්කර කොමිසමෙන් සමාව අයදී..

August 2, 2017 at 12:00 pm | lanka C news
ඇමති රවී බැදුම්කර කොමිසමෙන් සමාව අයදී..

මහ බැංකුවේ බැදුම්කර වංචාව ගැන පරීක්‍ෂණය කරන විශේෂ ජනාධිපති කොමිසමෙන් ඇමති රවි කරුණානායක මහතා අද දිනයේ සමාව අයැද සිටියේය.

මින් පෙර දැනුම් දුන් අවස්ථාවේදී මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඇමතිවරයා මෙසේ සමාව ඉල්ලා සිටි අතර තමන්ගෙන් විමසන ඔ්නෑම ප‍්‍රශ්නයකට පිලිතුරු දීමට සූදානම් බවද සදහන් කලේය.

142 views

11 Comments to “ඇමති රවී බැදුම්කර කොමිසමෙන් සමාව අයදී..”

  1. pin gona says:

    Guoooooo 70 ne

    • ඇනකොන්ඩා says:

      අද දවසේ වැදගත්ම කියමනද මේ?
      ?
      මට ඒ පිළිබඳව කිසිවක් මතක නෑ……………..

  2. ලෝකේ හොදම මුදල් ඇමති හොරු හතර දෙනාගේ කල්ලියේ එක සාමාජික හොරෙකි උපතින්ම හොරෙක් වූ මුන්ට ඡන්දෙ දීපු උන්ටයි ගහන්න ඕන

    • Karu says:

      මොකෙන්ද?
      මොකක්ද වල්ගයක් තියෙන්නෙ ජනාදිපති ළඟ විතරයි.
      ඒක ණයටවත් ඉල්ලගත්තොත්?
      කොණක ඉඳල තලා බාන්න!

  3. buruputha says:

    Lokema hondama mudal amathi lokema hondama HORA vu vagai. Asavu asavu

  4. Karu says:

    රවි හොඳම මුදල් ඇමති ,
    ප්‍රා-ජිත හොඳම සෞඛ්‍ය ඇමති. තලතා හොඳම කාන්තාව.
    තව නඩේ ඉන්නවා. හොඳම ජනාධිපති, හොඳම අගමැති, හොඳම මෙගා(ඩීල්) පොලිස් ඇමති, ආයී හොඳම අළුත් මුදල් ඇමති.
    තෝරන්නෙ උන්.
    දන්නෙ අපි

  5. Nandasoma says:

    ලෝකේ හොදම මුදල් ඇමති හොරු හතර දෙනාගේ කල්ලියේ එක සාමාජික හොරෙකි උපතින්ම හොරෙක් වූ මුන්ට ඡන්දෙ දීපු උන්ටයි ගහන්න ඕන

  6. Kota diga says:

    ,එ ජ ප අනාගත නායක තුමාට ජය වේවා!!

  7. බබා උක්කුන් says:

    KOTA DIGA , එතකොට නිදන් හොරාට මොකද වෙන්නේ, නිදන් හාරපු සල්ලි ටික පන්සල් වලටයි මහන මැෂින්, වතුර මෝටර් වලටයි වියදම් කලේ ඕකටද? සිරසෙන් උස්සල තියන්නේ ඕකටද. දැන් දෙරනත් නිදන් හොරාව ප්‍රමෝට් කරන්න පටන් අරන්.හැමදාම නිවුස් වලදී මොනවා හරි දානවා.සිරස වගේ.කීයක් දුන්නද.

  8. Saradiel says:

    බොරු කීම තහනම් මතකද?

  9. අංජකොරෝ අතකොරෝ අන්තෝං ජටා බහිජටා ගැටේ ලෙහෙනකොට අපස්මාරය හැදෙනවා එතකොට ඕකට තමයි කියන්නේ කරුමය පඩිසඳීම​???

Main News