ඇමති රවී බැදුම්කර කොමිසමෙන් සමාව අයදී..
August 2, 2017 at 12:00 pm | lanka C news
මහ බැංකුවේ බැදුම්කර වංචාව ගැන පරීක්ෂණය කරන විශේෂ ජනාධිපති කොමිසමෙන් ඇමති රවි කරුණානායක මහතා අද දිනයේ සමාව අයැද සිටියේය.
මින් පෙර දැනුම් දුන් අවස්ථාවේදී මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඇමතිවරයා මෙසේ සමාව ඉල්ලා සිටි අතර තමන්ගෙන් විමසන ඔ්නෑම ප්රශ්නයකට පිලිතුරු දීමට සූදානම් බවද සදහන් කලේය.