ඇමති රාජිතගේ පුද්ගලික කාර්ය මණ්ඩලයෙන් සෞඛ්‍ය ලේකම්ට බලපෑම්..
October 6, 2017 at 8:40 am | lanka C news
රජයේ වෛද නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් පහකින් දැක්වෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදාල වකවානුව තුල පශ්චාත් සීමාවාසික පත්වීම් අවශ්‍යතා ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාල නිලධාරීන් වෙත ලබා දුන් අතර, එය බරගත් බවට සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අත්සන් කල ලියකිවිලි අපසතුව ඇත.
පසු ගිය ඔක්තෝබර් 2 වන දින සෞඛ්‍ය ලේකම්වරයා සමග එකඟ වුයේ එම ලයිස්තුවේ පර්යන්ත රෝහල් වැසිනොයන ලෙස නිවැරදිව සකසා නැවතත් පල කිරීමටය. ඒ අනුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ සෞඛ්‍ය අමාත්‍යංශ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අමල් හර්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මාරු මණ්ඩලය විසින් වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු විසින් සකසන ලද පෙර ලයිස්තුවේ තිබු අති බහුතරයක් වැරදි නිසා පර්යන්ත රෝහල් වැසියන බව වටහා ගෙන නිවැරදි ලැයිස්තුවක් සැදීමේ කටයුතු නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අමල් හර්ෂ මහතාගේ කාර්යමණ්ඩලය යටතේ අවසන් කරමින් සිටි.
මේ අතර තුර සිදුවූ විශේෂ සිදුවීමක් වුයේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පෞද්ගලික සම්බන්දතා නිලධාරී වෛද්‍ය උපුල් ගුණසේකර මහතා විසින් මෙම ක්‍රියාවලියට බාධා කරමින් නියෝජ්‍ය අධ්යක්ෂ සෞඛ්‍ය සේවා වෛද්‍ය අමල් හර්ෂ මහතාට බලපෑම් කිරීමය. ඊට අදාල රුප දර්ශණ පවා අපසතුව ඇත. අ
ධ්‍යක්ෂ (සෞඛ්‍ය සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පෞද්ගලික සම්බන්දතා නිලධාරී වෛද්‍ය උපුල් ගුණසේකර මහතා දිගින් දිගටම මෙම ක්‍රියාවලියට බලපෑම් කරමින්, සෞඛ්‍ය ලේකම් තුමා සිදු කරමින් සිටින මෙම ක්‍රියාවලියට බලපෑම් සිදුකරයි. මෙපිලිබදව වැඩිදුර තොරතුරු අප විසින් මාධ්‍යයට හෙට දිනයේදී අනාවරණය කිරීමට මාධ්‍ය සාකච්චාවක් කැදවීමට නියමිතය.
‘GMOA යෙන් නිල වශයෙන් යෝජනා නොලැබුන බව සෞඛ්‍ය ලේකම් පවසයි’ ලෙස සාවධ්‍ය email පණිවිඩයක්, සෞඛ්‍ය ලේකම් තුමාගේ අත්සනද රහිතව මධ්‍යවෙත යවමින් සෞඛ්‍ය ලේකම් තුමා අපහසුතාවයට පත්කරිමට ඉහත පුද්ගලයන් දෙදෙනා උත්සහ කරන බවට අපට තොරතුරු ලැබි ඇත.
ලේකම්
වෛද්‍ය හරිත අලුත්ගේ
Saukya amaathyanshaya witharak nowe Dan ratama palanaya karanne saukya amathei, thawa keepa denekui.
Rajitha is one of most corrupted politicians in the RW regime.This bugger always talk from his asshole.This Dr.Priyantha Atapattu too well known beggar & without any heart consciousness. People’s curse already on you guys & it’s matter of time you dancing on this earth.
RAJITHA you & all are fools. Do not WASTE THE PUBLIC VALUABLE TIME.