ඇමති රාජිතගේ සහෝදරයාට කොළඹ හතෙන් අක්කර පහක ඉඩමක් ටෙන්ඩර් නැතිව.. වටිනාකම බිලියන 10යි.. බැදුම්කරේ වගේමයි..

January 23, 2018 at 10:40 am | lanka C news
ඇමති රාජිතගේ සහෝදරයාට කොළඹ හතෙන් අක්කර පහක ඉඩමක් ටෙන්ඩර් නැතිව.. වටිනාකම බිලියන 10යි.. බැදුම්කරේ වගේමයි..

කොළඹ 07 කුරුදුවත්ත ටොරින්ටන් ප්‍රදේශයේ පර්චස් 870 ක් එනම් අක්කර 5 කට වඩා වැඩි රුපියල් මිලියන දහ දාහක් වටිනා ඉඩමක් රජයේ ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට වාර්තා කොට ඇති බැව් මේ ඉරිදා ” සන්ඩේ ටෛම්ස්” ඉංග්‍රිසි පුවත්පත වාර්තා කොට ඇත.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සොහොයුරු මහේල සේනාරත්න මහතාගේ සමාගමක් වන “ස්කයි මව්න්ට් හෝල්ඩින්ස්” (Sky Mount Holdings) විසින් මෙම ඉඩම ලබාගැනිමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇති බවත් එම සමාගම විසින් මහල් 42 කින් යුක්ත අති සුඛෝපභෝගි නිවාස 200 ක් සහිතව මෙම ඉදිකිරිම සිදු සුදානම් බැව් එම පුවත්පත වාර්තා කරයි.

මහේල සේනාරත්න මහතා මහින්ද රාජපක්ෂ යුගයේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍ය කාලයේදී ලංකා ධීවර සංස්ථාවේ සභාපතිවරයාය.

එකල මෝදර එම සංස්ථාවට අයත් විශාල ඉඩමක් පුද්ගලික අංශයට දිම නිසා අල්ලස් කොමිෂන් ඉදිරීයේ පැමිණිල්ලක් ද විභාග වෙමින් පවති.

එමෙන්ම පුද්ගලික සමාගමක් හරහා නැව් කිහිපයක් යොදා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලිම සිදු කලේද එම යුගයේ දී ය. සමාගමේ වෙබ් අඩවිය මෙතනින්

14 views

9 Comments to “ඇමති රාජිතගේ සහෝදරයාට කොළඹ හතෙන් අක්කර පහක ඉඩමක් ටෙන්ඩර් නැතිව.. වටිනාකම බිලියන 10යි.. බැදුම්කරේ වගේමයි..”

  1. Niru says:

    If this goes through then the whole Yahapalana government including My3palan should be held responsible. Looks like dathdoctors hidden wealth is beginning to reappear

  2. BARCARDI says:

    Cabinet will unanimously approve this because each and everyone of the cabinet including GREAT MY3 has their own family members , friends doing business.

  3. ගිරිය කඩාගෙන මහිඳට බණිනවා මේ වගේ සුපුන් සඳවගේ පිරිසිදු දේෂපාලනයෙකුට මඩගහන්න කවුරුත් සිතනවා මහිඳගේ ආඬුවේ ඉඳලා නැව් කීපයක් ගත්තා විතරයි????????????

  4. අයියෝ සිරිසේන says:

    කපුටා කාගේ මාලු කෑවත් උගේ මස් කන්න එකෙක් නැහ, රාජිතයාත් ඒවගේ එකෙක්,

  5. Hoo N P Kaaraya says:

    Mahindata bana bana kade yanakota kalaguna salakannath onane. Nathnam yahapaalanaye prathipaththi walata galapenne nahane.

  6. යකෝ me අපි මැරෙන්නේ says:

    යකෝ me අපි මැරෙන්නේ රට වෙනුවෙන්. රට වෙනුවෙන් අපි හැදෙමු තේමාව යටතේ අපි ඉදිරියට.

  7. hora says:

    මේ වගේ සුපිරිසිදු චරිත වලට මඩ ගහන එක හොඳ නැහැ කියල කපුටෙක් කීවලු ……

  8. RP from Canada says:

    නැවු 17 ක් ගිල්ල එකාට අක්කර පහ මොකක්ද? වැසිකිලිය ගිල්ල එකාට අර මොකක්දෝ ගඳත් ගඳක්ද කියල ඇහුවලු.
    දැන් මුන් කරන්නේ ඉතිරි මාස දහඅට ඇතුලත හොඳට හම්බු කරන එකයි. මේ නස්පැත්තියට වග කිවයුතු 62 ලක්ෂයට ඒ පාපෙන් ගැලවෙන්න හොඳම අවස්තාව මේ මැති වරණයයි.

  9. indunil says:

    kapuwagae mala sandunn suwandalu………………….

Main News