ඇමති රාජිතගේ සහ හාමිනේගේ ළුණු බික් වැඩ මෙන්න…

August 27, 2017 at 12:19 am | lanka C news
ඇමති රාජිතගේ සහ හාමිනේගේ ළුණු බික් වැඩ මෙන්න…

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නම් කරන ලද සේවකයින් පිරිසක් බදවා ගන්නා ලෙස ඇමති රාජිත සේනාරත්නගේ බිරිද සුජාතා සේනාරත්න විසින් ආයතනයේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් අන්තර්ජාල මාධ්‍යන්හි පල වී ඇත.

මෙම ලිපිය යොමු කර ඇත්තේ ඇමති රාජිත සේනාරත්නගේ උපදෙස් පරිදි යයිද සදහන්ය.

79 views
Main News