ඇමති රාජිත අන්තිම රෙද්දත් ගලවාගනී.. කටට එන දේ කියනවාට ආණ්ඩුවෙන්ම නිල විරෝධය දක්වයි..[Video]

June 16, 2017 at 11:11 pm | lanka C news
ඇමති රාජිත අන්තිම රෙද්දත් ගලවාගනී.. කටට එන දේ කියනවාට ආණ්ඩුවෙන්ම නිල විරෝධය දක්වයි..[Video]

යහපාලනය සමයේදී ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට සේවයකයින් 1250ක් බදවා ගත්තේ යයි කැබිනට් ප‍්‍රකාශත ඇමති රාජිත සේනාරත්න විසින් කරන ලද ප‍්‍රකාශය ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ 2015 ජනවාරියේ සිට මේ දක්වාම බදවාගෙන ඇත්තේ සේවකයින් 126 දෙනෙකු පමණක් බවයි.

එසේම මෙම කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත කල ප‍්‍රකාශය සම්බන්දයෙන් රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද පැහැදිලි කිරීමක් කර තිබේ.

වීඩියෝව මෙතනින්

37 views

8 Comments to “ඇමති රාජිත අන්තිම රෙද්දත් ගලවාගනී.. කටට එන දේ කියනවාට ආණ්ඩුවෙන්ම නිල විරෝධය දක්වයි..[Video]”

  1. MARAYA says:

    බොරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වහාම මොහුව අත්අඩංගුවට ගෙන සිර ගත කල යුතුයි

  2. ප්‍රවේනිදාස says:

    මුං තුන් දෙනා නියම male stripper ටීම් එක.
    රෙදි ගලවගෙන කෝලං නටන එක තමයි ජොබ් එක!

  3. bend to bend says:

    “ඇමති රාජිත අන්තිම රෙද්දත් ගලවා ගනී.”
    එයා මෙච්චර කල් උන්නෙ රෙදි ඇඳගෙනද​?

  4. asaranaya says:

    කුණු දතාගෙ කටත් ලඟදිම කුණුවෙයි

  5. simion says:

    අර සුප්‍රසිද්ධ පුත්‍ර රත්නයගේ පියාණන්වහන්සේ නොවැ…පුතා කරන දේ තාත්තා නොකරොත් ඌ අර මොකාගෙද පියා කිව්වලු..

  6. A Gamini says:

    Vnoda Samayama New Version. Annesley, Bertie, Samuel.

  7. Sirisena says:

    Embaa yamapalla
    Mohuge walla mirikaa maraa damanu. Ballek se walalanu.

  8. ආනන්ද says:

    රාජිත කවදාවත් රෙදි අන්ද මිනිහෙක් නොවෙයි නේ….!
    එයාගේ පුතාගේ බේගල් නං ඉතිං JUST FOR LAUGHS GAGS විතරයි!!
    ඒකට මහඑකා…..අතේ පැළවෙණ පච නේ ගහන්නේ…..!!!

Main News