ඇමති රාජිත ජනාධිපතිව අන්දයි.. විමසද්දී මග හැර යයි…[Video]
August 12, 2017 at 12:12 am | lanka C news![ඇමති රාජිත ජනාධිපතිව අන්දයි.. විමසද්දී මග හැර යයි…[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/01/rajitha.jpg)
මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැන්නා බව කියමින් සදහා අත්සන් කර ඇත්තේ ගිවිසුමක් නොම ඉදිරි ගිවිසුමකට අභිමතය පල කරන ලිපියක් පමණක් යයි හෙලිව ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අදාල ගිවිසුම යයි කියන ලිපියේ පිටපතක් මාධ්‍ය වෙත ඉදිරිිපත් කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇමති රාජිත සේනාරත්නගෙන් විමසීමට උත්සාහ කලද ඔහු මාධ්‍ය මගහැර යන්නට ගියේය.