ඇමති රාජිත සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළු කරයි..

May 3, 2017 at 8:40 am | lanka C news
ඇමති රාජිත සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළු කරයි..

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා වෛද්‍ය ප‍්‍රතිකාර සදහා සිංගප්පරුවට ගොස් තිබේ.

තම පුත් චතුර සේනාරක්න ඇතුළු පිරිසක් සමග එහි ගොස් ඇති ඇමතිවරයා එරට මවුන්ට් එලිසබත් රෝහලට ඇතුළු කරනු ඇතැයිද සමීප ආරංචි මාර්ග කියයි.

ඇමතිවරයා දැනට වසරකට පමණ පෙර මවුන්ට් එලිසබෙත් රෝහලේදී හෘද සැත්කමකට භාජනය කල අතර මවුන්ට් එලිසබෙත් රෝහල ලෝකයේ මිල අධිකම රෝහල් අතරින් එකක් වෙයි.

මෙරට සෞඛ්‍ය ඇමතිවරයා මෙරට රෝහල් පද්ධතියෙන් ප‍්‍රතිකාර නොගෙන විදෙස් ගතවීම ගැන රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය විසින් පසුගිය කාලය පුරා දිගින් දිගටම විවේචන එල්ල කරනු ලැබීය.

209 views

60 Comments to “ඇමති රාජිත සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළු කරයි..”

  1. Sinhala Koluwa says:

    Huray…

  2. Toma says:

    moo num niwan dakinna ona ekek. Obata niwan suwa !

  3. shantha kuru says:

    ohema walalapan

  4. Kal says:

    Oka marina Suba aranchiya heta Udata ahanna labewa!!!!!!!

  5. DAYA says:

    ඉතා ඉක්මනින් ප්‍රා-ජිතයා සාතන් ලඟට ගනීවා. ලක්මව වනසන මේ අපරාධකාරයා සිංගප්පූරුවේම සදාකාලික වේවා.

  6. Boo says:

    ඕකා යන්නෙ හොර සාකච්චා වලට. ඇමරිකාවෙන් තමයි ප්ලෑන් කරන්නෙ. ඉස්සෙල්ලා පාර ගිහිල්ලා පසුබිම හදල ආවා. දැන් යන්නෙ ඒන ඉදිරියට ගෙනියන්න. ඔය ප්ලෑන් එකේ කොනක මයිත්රියයි, රනිලයි දෙන්නටම පොල්ල තියන කොටසක් තියෙනවා. තව තොරතුරැ පසුව.

  7. Undertaker says:

    May Rajitha RIP soon!

  8. weerasena says:

    ඕයි කුණු දතා, උඹත් එක්ක ආලවක යක්ෂයාවත් අරගෙනම පලයන්!

  9. wenura bandara says:

    Ikmaninma apayata chuth weemata labewa

  10. Maraputhra says:

    A great news after a long time.

Main News