ඇමති රිෂාඩ් බදුර්දීන් ආසියාවේ දසවැනි ධනවතා..?

May 8, 2019 at 2:10 pm | lanka C news
ඇමති රිෂාඩ් බදුර්දීන් ආසියාවේ දසවැනි ධනවතා..?

ඇමති රිෂාඩ් බදුර්දීන් මහතා මේ වනවිට ආසියාවේ දසවැනි කෝටිපතියා වීමට ළඟා වී ඇති බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියෝ සඳහන් කරති.

ඇමතිවරයා තම බලය අයුතු ලෙස පාවිච්චි කරමින් මහා පරිමාණ ජාවාරම් කරමින් අන්තවාදී ආගම් වාදී කණ්ඩායම් වලට ආරක්ෂාව සලසා දෙමින් මහා පරිමාණ ධනයක් උපයා ඇතැයි ද උන්වහන්සේ චෝදනා කලහ.

ෂොපින් බෑගයක ඇඳුම් දාගෙන කොළඹ පැමිණ බදියුදීන් ඇමතිවරයා අද වන විට මෙතරම් කෝටිපතියෙක් වී ඇත්තේ කෙසේදැයි අදාළ අංශවලට පැමිණිලි කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බවද උන්වහන්සේ කියා සිටියහ.

උන් වහන්සේ මේ බව කියා සිටියේ බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවක් සඳහා පෙනී සිටීමට අධිකරණය වෙත ගෙන ආ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

41 views

18 Comments to “ඇමති රිෂාඩ් බදුර්දීන් ආසියාවේ දසවැනි ධනවතා..?”

  1. Sun says:

    This fellow is a product of the lawless society. He misused the authority for personal business while disrespecting law and order of the country. What he collected is mainly illegal business is a byproduct of the so called democratic freedom. No one was beyond him. The problem is others following the footpath of these leaders. It is good to look outside democracies and world leaders who sacrificed their lives to uplift the society, but our leaders are going backward looking for nothing.

  2. sathya says:

    Baddiudeen is an extremist. No doubt.
    But Bodu Bala Sena also is a Buddhist extremist

    • Wikramabahu says:

      sathya asathya kiyanta epa. tamil separatist extremists and muslim fanatics have demonized him through propaganda. separatists killed and helped kill people who opposed them in order carve out a state for themselves. deranged muslims are killing innocents of other faiths to get their 72 virgins in heaven. this monk is only pointing out the activities of religious fanatics and asking the authorities to legally stop them. only his language is violent because he wants to make the indifferent authorities to listen.

    • වෙරි සොරි says:

      බොල චූඇන්පී සත්යෝ තෝගෙ ලොන්ත පොල් ලොක්කට කියාපිය මොන කලබල ඇති කලත් මේ රටට ඇමරිකන් හමුදා ගොඩ බස්සන්න උන්දැට ඉඩ නොලැබෙන බව.

      • sathya says:

        රනිල් විද්වතෙක්,උපායශීලී නායකයෙක්.

    • Aceman says:

      I am sorry, maybe I missed a news report…can you tell me how many people were bombed into pieces in the last couple of months or so by the Bodhu Bala Sena???

  3. උකුස්සා says:

    ඉස්ලාම් අන්තවාදය පතුරවමින් රටේ ජාතික ආරක්ෂාවට අනතුරේ දැමු බදුර්දීන් වහාම අත්අඩංගුවට ගත යුතුයි
    ඔහු ගේ ඇමති ධුර වහාම ඉවත් කල යුතුයි ..යහපාලන ආණ්ඩුව මුස්ලිම් අන්තවාදීන් ආරක්ෂා කරන නිසාද බදුර්දීන් අත්අඩංගුවට නොගන්නේ ?
    ඉස්ලාම් අන්තවාදයේ නායකයින් අත්අඩංගුවට නොගෙන ඉස්ලාම් ත්‍රස්තවාදය මැඩ පවත්වන්නේ කෙසේද ?
    ලැජ්ජයි යහපාලන ලැජ්ජයි …

    • සිරිසේන says:

      එජාපය බදුද්දීන් රකින්නේ ඇය්? බදුද්දීන් නැත්නම් ආණ්ඩුව හෙට කඩා වැටෙනවා.

      • Asaranaya says:

        UNP ය පමණක් නොවෙයි මහින්ද ආණ්ඩුවද ඔහුව රැක පෝෂණය කලා. මොහු බැසිල්ගේ අතිජාත ගෝලයනේ. මොහුගේ චන්ද කුට්ටිය බලාගෙනයි අපේ පර බල්ලෝ මුව ලංකරගෙන ඉන්නේ.

    • Gayantha says:

      හැම දේශපාලන නායකයාම ඔහුව රකිනවා චන්ද වලට පෙරේත කමේ.

  4. sathya says:

    First, find whether this NEWS is true. Then begin a strong and deep search as to how this Begger became a Rich Man.

  5. මහ ජනයා says:

    රටේ ජනතාවගෙ අනාගත්ය විනාශ කරපු සල්ලිබලේ…තුක් කාලකණ්නියා…

  6. jagath says:

    Mahinda th meyata a kale hodata Salakuwa.

  7. Careem says:

    This people don’t know anything. Badurdeen brought his knowledge and education. Foolish

  8. Trojen says:

    Qatar money? Halal Tax? Drug money?

  9. sinha le says:

    කාපුවා ඔක්කොම වමාරන්න වෙයි

  10. Gamini M.A. says:

    Yes true…all politicians of UNP, SLPP, SLFP, POHOTTU and JVP are trying to safe him and protect him..Because of he has some votes. That is why I always say, these all 225 MPs should be removed from this country. A new front should come forward..we will help honestly.

Main News