ඇමති ලේකම්ලාගේ විරෝධය නිසා ජනාධිපති ලේකම් නැගිට යයි..

February 22, 2020 at 12:02 am | lanka C news
ඇමති ලේකම්ලාගේ විරෝධය නිසා ජනාධිපති ලේකම් නැගිට යයි..

කැබිනට් අමාත්‍යවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවක් අතරමගදී ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා ඉන් ඉවත්ව ගොස් ඇති බව වාර්තාවෙයි.

මීට හේතු වී ඇත්තේ ජනාධිපති ලේකම්වරයා ලෙස පී.බී. ජයසුන්දර මහතා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට ඇමතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් විරෝධය පල කිරීමයි.

අමාත්‍යවරුන් ගේ පුද්ගලික ලේකම්වරුන් රජයේ ආයතන හා දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය පරිපාලනයට මැදිහත් නොවිය යුතු බව දන්වමින් ජනාධිපති ලේකම්වරයා විසින් අදාල චක‍්‍රලේඛය නිකුත් කර තිබින.

60,496 Viewers

16 Comments to “ඇමති ලේකම්ලාගේ විරෝධය නිසා ජනාධිපති ලේකම් නැගිට යයි..”

  1. සුදා says:

    ඇමති ලේකම්ලාට ඕනා විදියට රට කරන්න නෙවෙයි අපි ජනපතිතුමාට බලය දුන්නේ එනිසා තොපි ඇමති ඇම්බැට්ටයෝ අපේ ජනපතිතුමා කියන ආකාරයට වැඩ කරපියවූ නැතිනම් පලයවූ .
    මේ රට අවුරුදු 10ට ගොටාභ්ය මැතිතුමා පමණක් පාලනය කලයුතුයි මේ එකෙක්වත් එපා .මේ රටේ පාලන තන්ත්‍රය පාදඩ දේශපාලකයන් විනාශ කරලා .

    • Neo says:

      බෑනෙ ඉතින් මිහින් අයියයි, රෝහන මල්ලියි වටේ ඉන්න ඇමතිවරු ටික ඉන්නෙ අලි ඔලුවෙන්නේ. උන් හිතන්නෙ අපි චන්දෙ දුන්නෙ උන්ට කියලා.

    • kasun says:

      sahathika Aththa

  2. Janaranjana says:

    ඕක තමා මුලු රටම කියන්නේ මේ හොර තක්කඩි රැල ජනාදිපතිතුමාට වැඩ කරනඩ ඉඩ දෙන්නේ නෑ කියල. ගේන ලද චක්‍ර ලේඛනය ඉතාම විශිෂ්ටයි. මෙයින් තක්කඩි දේශපාලුවන්ගේ හොරකම් අවම වෙනවා. මේ අන්දමට මේ තක්කඩින්ගේ සොරකම් කිරීමේ මාර්ග ඇහිරුවොත් ඔය තක්කඩින් ඉදිරි මැතිවරනයේදී නාම යෝජනා ලබාගැනීමට ඉදිරිපත් වන්නේ නෑ.

  3. Manel says:

    Yes PB, Do not allow this private staff to get involve in govt. services. They are there to help their Ministers on matter relating to managing his/ her affairs. Should not be allowed to interfere with govt machinery.

  4. Bandara says:

    Kiyana eka karanna barinam amathya lekamlawa ahak karanna.

  5. Wijebahu says:

    Mandale kachal with Arthika gathakaya.

  6. neil says:

    It is a god decision. why PRIVATE secretaries are worried.

  7. MAP Hemachandra says:

    I agree with the the decision taken by PS. But, not agreeable to over control Ministers personal staff by Ministry Secretaries.

  8. Herath Banda Karaliyada says:

    There is/was Administration and Management vast numbers of irregularities of STATE and Government last 40 years by UNP regime since 1977 by Ruthless rule of that by JRJ and R.Premadasa,. We have redress and revoke all mismanagement of many anomalies past and present by Top to bottom of Administration by President of Republic . The GR is doing good job very well that point of staring 2019 November 16. the MPS of Parliment has accepts New changes for driving of correct Administration tool by President Secretary.

  9. Herath Banda Karaliyada says:

    There is/was Administration and Management vast numbers of irregularities of STATE and Government last 40 years by UNP regime since 1977 by Ruthless rule of that by JRJ and R.Premadasa,. We have redress and revoke all mismanagement of many anomalies past and present by Top to bottom of Administration by President of Republic .
    The GR is doing a good job very well done that the point of staring 2019 November 16. The MPs of Parliment has to accepts which that New changes for driving of correct Administration tool by President Secretary.

    All membres has know that as MPS of Parliament do not attempted to encouraging and promoted their family cornies in to govt jobs by power of politica that misused by UNP Members in Parliment since 2015 Jan 8th?
    Same thing that JVP, TNA & Muslim MPS did in last 25 years of Govt Jobs by Political terrorist of LTTE, JVP & Islam …Terrorist which penetrated into govt Jobs …as Doctors as Dr Shape in Kurunagala Hospital …..!@ by $$$$.

  10. MD says:

    obata nogalapena පරිසරයෙන් iwathwenna.eya budu dahamatath anukulai.

  11. Ananda says:

    ඇමති ලේකම්ලාට ඕනා විදියට රට කරන්න නෙවෙයි අපි ජනපතිතුමාට බලය දුන්නේ එනිසා තොපි අපේ ජනපතිතුමා කියන ආකාරයට වැඩ කරපියවූ නැතිනම් පලයවූ .
    මේ රට අවුරුදු 10ට ගොටාභ්ය මැතිතුමා පමණක් පාලනය කලයුතුයි මේ එකෙක්වත් එපා.

  12. Randi says:

    PB Jayasundara will ruin the country if he is not checked soon. Remember the Supreme Court fined him Rs.500,000 for corruption, but he is back.
    Hope President will not be misled by him the way his brother was deceived.

  13. David Milli-banda says:

    Keep these private secretaries at bay. Otherwise they will behave like Rabid Dogs & ruin the Pohottuwa.

  14. Parakum says:

    Democracy loving people should not think of 2/3 to POHOTTUWA HOTTAS. GOTA can go long way with SAJITH, and maintain the Democratic institutes.

Main News