ඇමති ලේකම්වරයෙකු හොර හරක් ලොරි දෙකක් සමග අත්අඩංගුවට..

December 2, 2021 at 9:20 am | lanka C news
ඇමති ලේකම්වරයෙකු හොර හරක් ලොරි දෙකක් සමග අත්අඩංගුවට..

රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව කියන පුද්ගලයෙකු හොර හරක් ලොරි දෙකක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ දිනයේ මෙම පුද්ගලයා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකම් කරන ලද ගවයන් විසි දෙදෙනෙකු බණ්ඩාරවල ප්‍රදේශයේ මස් කඩයකට ගෙන යමින් සිටියදීය.

කෙසේ වෙතත් අදාල පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ එම ගවයන් නිදහස් කර ජනතාව අතර බෙදා දීමට ගෙන යන බවයි.

ඒ බව ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයට දැනුම් දී එහි සභාපති වරයා විසින් නිකුත් කරන ලද ස්තූති ලිපියක් ද ඔහු පෙන්වා ඇත.

වමුත් පොලිසිය තහවුරු කරගෙන ඇත්තේ ගවයන් තොගය මස් පිණිස විකනීමට රැගෙන යන බවයි.

23,027 views

9 Comments to “ඇමති ලේකම්වරයෙකු හොර හරක් ලොරි දෙකක් සමග අත්අඩංගුවට..”

  1. සිංහල බන්ඩා says:

    බොර කියන ඇමති කුට්ටම පන්නා දමා කෘෂිකර්මාන්තය ගැන දැනුම් ඇති හොරා නොකන ඇමතියෙක් පත් කරනු

  2. Mahasen says:

    කාලකන්නි මිනිස්සු

  3. Dp says:

    ඕවා මන්ත්‍රි ලේකම්ලගේ වරප්‍රසාද

  4. මී හකරා says:

    හත් වලාමේ පොලෝසියට වැරදිලා , ඔය අපේ නෑයා , නෑදෑයො එක්ක වන්දනා ගමනක් යන ගමං නේ .

  5. 0.00069 BIYYO says:

    එකම රටක් එක නීතියක් 😛😛😛
    බොරු කියන ඇමති කුට්ටම පන්නා දමා කෘෂිකර්මාන්තය ගැන දැනුම් ඇති හොරා නොකන ඇමතියෙක් පත් කරනු

  6. LalithM says:

    ඇමතිය මොකාද. ඌට කුට්ටිය යනව ඇති.

  7. KDN says:

    No one can stop this type of robberies. This fellow should have been shot at on the spot .Case can be turn to Under world

    • CAT says:

      ඉස්ලාම් රටවල් වලින් ණය ගන්න කලින් ඔවුන්ට කෑමට හොර හරක් රැස් කරනවා වගෙයි ..

  8. John the baptice says:

    අපේ රටේ ලොකුම හොරු ලේකම් වරු මුන්ව පන්නා දැමිය යුතුයි.ජනාදිපති ලේකම්ගෙන් පටන් ගමු.

Main News