ඇමති වක්කුඹුරට කොරෝනා..

August 24, 2021 at 6:42 pm | lanka C news
ඇමති වක්කුඹුරට කොරෝනා..

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට නිරෝධායනයට ලක්ව සිටී.

ඒ මහතාගේ පවුලේ සාමාජිකයන් කීප දෙනකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද වාර්තා වෙි.

18,658 views

18 Comments to “ඇමති වක්කුඹුරට කොරෝනා..”

  1. Ammata discey discadey says:

    Aney okawa makabewiyan mey gamanma plssss😡😡😡😡

  2. Polgahawela says:

    Ape රට kapu aunta henama gahanawa haki ekmaninma Mangala giyapu parama yanna

  3. CNW PATHIRANA says:

    This Min is a very humble and one of rare good Minister. Wish him speedy recovery

Main News