ඇමති වාසුදේවට කොරෝනා.. ඔහු 82 හැවිරිදියි..

January 11, 2021 at 10:40 am | lanka C news
ඇමති වාසුදේවට කොරෝනා.. ඔහු 82 හැවිරිදියි..

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරොනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත.

දැනට 82 හැවිරිදි ඒ මහතා පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨතම ඇමතිවරයෙක්ද වෙයි.

64,834 views

40 Comments to “ඇමති වාසුදේවට කොරෝනා.. ඔහු 82 හැවිරිදියි..”

  1. ගමරාළ says:

    පලමු දින 5 ඇතුලත වයිරසය පාලනය කලයුතුයි. පෙනහලු තුලින් රුධිර සන්සරණ පද්දතියට වයිරසය පිවිසුනහොත් තත්ව්වය බරපතල විය හැකියි. වැලිසර නාවුක කදවුරේ කල ප්‍රතිකාරය දැන්ම පටන් ගන්න… සැමට සුවය.

    • Krishantha says:

      ඔයා කොහේද doctor වැඩ කරන්නේ?
      අපරාදේ ඔය දැනුම…

    • සිරිල ක දේ says:

      කරුණාකර ශවේන්ද්‍ර ජනරාල් තුමා වහාම පිටත් කරන්න.
      ඔහු ඇමතිතුමා සුවකර දේවි.
      ඒක නෙවේ කෝ අපේ චන්න ඇමති?

  2. Diyasen says:

    Most of the people who comments here are cheap stupid sons of bitches. All these stupid cheap bastard’s parents and children could be covid infected and im sure there is a good chance for them to die too. Typical sri lankan backward mentality and cheap behavior.

    • Boris says:

      Wow! Finally I saw a man with honest opinion about our a…….s! All what they say are just raw filth! M…..F……s SoBs. Rightly said, they are simply f…..g nuts!

  3. THILAK says:

    pray speed recovery

  4. පෝට්ටුවේ පඩිතකයා says:

    සුදු කොඩි දැක්කෝත් පොඩ්ඩක් ටිවි එකට කියන්න. එකා එකා හරි අඩුවෙන එක රටට ලොකු සේවයක්.

  5. Hema daama rena derana naalikawa says:

    Mey dawas wala umbata heenen gokkola ehema penenawa ethi neda? Tho kajja gahana kamma vaccine eka gennanna epo. Mugey gedara perapu peniya muta balen powanna ona hiwal pakaya🤮🤮🤮🤮🙄🙄😡😡😡

    • Diyasen says:

      Ane ube maniyantai piyanantaith covid hadiyan. Thoge lanaintai ganitath hadiyan. Walakajja gahanakal injection eka nam gennan na

  6. Jagath says:

    පාර්ලිමේන්තුවේ සිටින අවුරුදු 65 ට වැඩි සියළුම මැති ඇමති වරුන්ට ඉක්මනින් නිවන් සුව ලැබේවා!!!!!

Main News