ඇමති වාසුදේව රජයේ රෝහලකට.. ඔහුගෙන් විශේෂ දැනුම් දීමක්..

January 13, 2021 at 6:26 am | lanka C news
ඇමති වාසුදේව රජයේ රෝහලකට.. ඔහුගෙන් විශේෂ දැනුම් දීමක්..

වාසුදේව නානායක්කාර මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා නිකුත් කරන ලද විශේෂ ප්‍රවෘත්ති නිවේදනයයි.

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා වෛද්‍ය උපදෙස් මත සායනික පරීක්ෂණ සඳහා යොමුකර ඇත.

දැනට රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක නේවාසිකව පසුවන අමාත්‍යතුමා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

ජනවාරි මස 09 වන දින පැවති උණ රෝගී තත්ත්වය සහ ශාරීරික අපහසුතාවය හේතුවෙන් වෛද්‍ය විශේෂඥ උපදෙස් මත PCR පරීක්ෂණයකට යොමු වීමෙන් අනතුරුව කොවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇතැයි තහවුරු වී ඇත.

අවම වශයෙන් ජනවාරි 06 වන දින සිට වාසුදේව නානායක්කාර අමාත්‍යතුමන් හමුවුනු සියලු දෙනාට ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස අමාත්‍යතුමා ඉල්ලා සිටින අතර දිවයිනේ නන් දෙසින් ආගමික වතාවත් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා සිදුකරන මහා සංඝරත්නය, පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාට සහ හිතවතුන්ට එතුමන්ගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනු ලබන බව ද දන්වා සිටිමි.

මහේන්ද හරිස්චන්ද්‍ර
අධ්‍යක්ෂක මාධ්‍ය
ජල සම්පාදන අමාත්‍යංශය

118,042 views

14 Comments to “ඇමති වාසුදේව රජයේ රෝහලකට.. ඔහුගෙන් විශේෂ දැනුම් දීමක්..”

  1. Saman says:

    Corona jihad

    Hariama nam ravuf ගෙ ඇට thala ල පරීක්ෂණ කරන්න ඕනේ

  2. Hudson says:

    Rotiyak kara wenna yai wage?

  3. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    ඇයි දම්මික පැණිය බීවා නේද?

  4. eeya says:

    Muta aagamika wathawath??? 🤔🤔🥺🥺🙄🙄
    Peniya nidalle, pakaya borelle🤮🤮🤮🤪🤪🤮

  5. nilu perera says:

    Ikman suwa sahodaraya!
    Kisideyakata bayawenna eapa.
    Obata Jaya!

  6. jerome says:

    Now its time to retire mr.Wasudewa .please give your place to a young man

  7. Diogenes says:

    mahaththayo, rate janathaawage pite giyaa dan athi. karunaa karalaa divan gatha wenna!!

  8. Alapaluwa ( Duplicate ) says:

    මොංගල් නාකියා පැනිය විශ්වාස කරලා වටේ ඇවිදලා. කාල වරෙංකො. සෙට්ටපොච්චි තමා ඉතිං.

  9. CJ says:

    ඔහුට PANIYA දීමට කාලයයි. මෝඩයන්ට PANIYA බලපෑම දැකිය හැකිය

  10. Wayasa. 82. Pin padi gatta ethi gedarA palayan

Leave a Comment

Main News